Epic Lanka help

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචන්ලා, Epic Lanka කියන කම්පනි එක දන්නවද? :rolleyes:
    කොහොමද work environment,Salary එහෙම.:)
    දන්න අය අදහසක් දෙන්න.
    Thanks. :D
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    කොම්පැනිය ලෝකල් එකක්
    ලොක්කගේ කයිය සහ පඩ ගඳ

    හොඳට ගෙවන්නේ නැහැ

    මම දන්නා එකෙක් වැඩ කරලා වෙන තැනකට ගියා. පොරට ලියුම වත් දුන්නේ නැහැ

     
    • Like
    Reactions: Suppa92

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කොම්පැනිය ලෝකල් එකක්
    ලොක්කගේ කයිය සහ පඩ ගඳ

    හොඳට ගෙවන්නේ නැහැ

    මම දන්නා එකෙක් වැඩ කරලා වෙන තැනකට ගියා. පොරට ලියුම වත් දුන්නේ නැහැ


    අම්මටසිරි එහෙමද :shocked:
    එල මචන් අදහසට, +REP added!
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    අම්මටසිරි එහෙමද :shocked:
    එල මචන් අදහසට, +REP added!

    ජොබක් නැති නම් පලයන්

    උඹ ඉල්ලන ගැන ලැබෙනවා නම් පලයන්

    ඒ ඇරෙන්න කියන්න තරම් හොඳක් මම අහල නැහැ

    ඉන්ක්රිමෙන්ට් එහෙම සිරා නැහැ
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ජොබක් නැති නම් පලයන්

    උඹ ඉල්ලන ගැන ලැබෙනවා නම් පලයන්

    ඒ ඇරෙන්න කියන්න තරම් හොඳක් මම අහල නැහැ

    ඉන්ක්රිමෙන්ට් එහෙම සිරා නැහැ

    Thanks මචන් :yes:
     

    kalu.kumaraya

    Member
    Sep 3, 2012
    197
    9
    0
    yanna epa machan..jobak nethima nam palayan..company nikan mahindage anduwa wage..management level okkoma nedeyo man danna widiyata inne..uta puka dena ewunta thama salakanne..shantha kiyala gon boru thadiyek innawa uta aniwa puka denna wenawa increment ganna..
     
    • Like
    Reactions: Suppa92

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Mona lanka?

    "Epic Lanka" machan :D

    t8rtcAR.png