Epic Lanka - Java EE ASE

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මචන් Epic Lanka company එකේ Java EE කරන කවුරුහරි නැත්නම් Interview ගිය කවුරුහරි ඉන්වනම් හෙල්ප් එකක් දීපන් මොන වගේ දේවල්ද අහන්නේ මොකද අහන දේවල් company එකෙන් එකට වෙනස් නේ සමහර ඒවගේ Java SE පැත්ත collection framework එහෙම අහනවා තව ඒවගේ වෙනස් ඉතින් මේ company එකේ වැඩ කරන නැත්නම් interview ගිය කවුරුහරි ඉන්න්වම් කියපන් මචන් මොන වගේ දේවල්ද අහන්නේ කියල.

Java EE - Associate Engineer position එකට තමා කෝල් කරේ

නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්
 
Last edited:
  • Like
Reactions: su1993