"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රත්තරං;12253243 said:
    පල යන්න යනෑනමක් නෑති කාලකන්නි හම්බය, යකො මගේ නම දාලා තියෙද්දි මම එන්නේ නෑතුම මොකා එන්නෙද??තොපි දන්නේ නෑති උනාට මේකට ආදරේ කරන උන් තව ඉන්නවා. නටපන්කෝ... කකුලුවා නටන්නේ වතුර රත්වෙනකන් විතරයි.මස්කටු ලොව ලොවා.. අල්ලගේ කන්නාඩි දාගෙන ස්ත්‍රී දුශකය මොකාද ලමා අපචාරියා මොකාද මිනී මරුවා මොකාද කියලා අදුරගන්න බෑරි 21 වෙනි සියවසෙත් පරිනාමය වෑරදියි, අල්ලා මිනිසා මෑව්වා කියලා හිතන් ඉන්න භක්තියෙන් බුද්දිය මොටවෙච්ච උබලා එක්ක මොන කතාද බන්??

    අපේ උන්ට,
    කොල්ලනේ මේවා මේ හම්බයන්ගේ සීනි බෝල. අපි අපේ ප්‍රමානය වෑඩිවෙලා ඉන්නකම් මුන් සාමෙට කතාව. මුන්ගේ ප්‍රමානේ වෑඩි උනාම අල්ලා ජනාදිපති උනා වගේ තමයි
    මේක දාපු එකා බීලද මේක පබ්ලිශ් කරල තියෙන්නෙ
    ඔව් සහෝදරයා උපරිම ඇත්ත කතාව නැත්ද? :lol:
    දුකයි මචං උබල ගැන. ඔයාගේ මොළයේ කොතනින්ද අඩු වෙලා තියෙන්න කියන මුලින්ම පැහැදිලි කරගන්න. ඊට පස්සේ මේවා ගැන හිතන්න.

    රත්තරන්, මම මේ උබට නරකක් කියනවා නෙමේ...
    මම දැනටමත් එක ළමයෙක් හදල ඉන්නේ..හැමදාම හවසට මම එනකල් බලන් ඉන්නවා...:D
    එයාට අවුරුදු 2 වෙනකොට මම තව එක්කෙනෙක් හදනවා...එයාට අවු 2 වෙනකොට ආයෙත්..:rolleyes:
    මට ඒ ළමයි ඔක්කොටම හොදට සලකන්න ඕනේ..ඒ නිසා මම මහන්සිවෙලා වැඩ කරනවා... ජොබ් එකට අමතරව පොඩි පොඩි සයිඩ් බිස්නස් කරනවා, නිදිමරාගෙන..

    මම හැමදාම උදේට බුදුන් වදිනවා...මම කියන්නේ නෑ මම හැමවෙලේම මම පන්සිල් රකිනවා කියලා..ඒත් මම උත්සහ කරනවා...

    මම එහෙමයි මගේ ආගමට ජාතියට සලකන්නේ...උබලටත් මම කියන්නේ කාටවත් කෑ ගගහ ඉන්නේ නැතුව කරපල්ලා කියල...
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    මම ඔයාගෙන් අහපු මුල්ම ප්‍රශ්නය තමා
    "ඔය කියමු බලන්න බුදුරජාණන් වහන්සේ හැම පෝයටම කැළණි යන්න කියල දේශනා කරද කියල?" එතකොට දැන් මමද කිව්වේ මෙහෙම?
    "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ. "
    දැන් මමද ගොනා?:lol:
    ඔව් ඔව් පැහැදිලියි පැහැදිලියි.:rofl:
    උබ වෙනුවෙන් දක්වන අවසන් ප්‍රතිචාරයයි. දෙයක් විශ්ලේෂානාත්මක ඇසකින් දැකීමට උබට නොහැකිය. ඒ ගැන කනගාටුව. යම් අවස්තාවලදී වාඛ්‍ය කණ්ඩයක් මගින් මා පවසා ඇත්තේ ඔබටත් යමක් සිතීමට ඉතිරි කරමින්ය. මන්ද යත් මා උත්සාහ දරනුයේ පුංචි අදහසක් අන් ආගම් වලට ගරහමින් සිටින බෞද්ධයන් තුල රෝපිත කිරීමටය. එය භාර ගැනීම, ඉවත දැමීම, වැඩි දියුණු කරගැනීම පාඨක ඔබට බාරය.
    "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ. "

    ඔය පුංචි දේවත් තේරුම් ගන්න බැරි උබල වගේ ඔන්ලයින් බෞද්ධයන් නිසා තමයි මෙහෙම වෙන්නේ....
     
    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    රත්තරන්, මම මේ උබට නරකක් කියනවා නෙමේ...
    මම දැනටමත් එක ළමයෙක් හදල ඉන්නේ..හැමදාම හවසට මම එනකල් බලන් ඉන්නවා...:D
    එයාට අවුරුදු 2 වෙනකොට මම තව එක්කෙනෙක් හදනවා...එයාට අවු 2 වෙනකොට ආයෙත්..:rolleyes:
    මට ඒ ළමයි ඔක්කොටම හොදට සලකන්න ඕනේ..ඒ නිසා මම මහන්සිවෙලා වැඩ කරනවා... ජොබ් එකට අමතරව පොඩි පොඩි සයිඩ් බිස්නස් කරනවා, නිදිමරාගෙන..

    මම හැමදාම උදේට බුදුන් වදිනවා...මම කියන්නේ නෑ මම හැමවෙලේම මම පන්සිල් රකිනවා කියලා..ඒත් මම උත්සහ කරනවා...

    මම එහෙමයි මගේ ආගමට ජාතියට සලකන්නේ...උබලටත් මම කියන්නේ කාටවත් කෑ ගගහ ඉන්නේ නැතුව කරපල්ලා කියල...

    ane aiye mawath hadaganinko :(
     
    oh please

    Banned
    Mar 8, 2012
    19
    4
    0
    රත්තරන්, මම මේ උබට නරකක් කියනවා නෙමේ...
    මම දැනටමත් එක ළමයෙක් හදල ඉන්නේ..හැමදාම හවසට මම එනකල් බලන් ඉන්නවා...:D
    එයාට අවුරුදු 2 වෙනකොට මම තව එක්කෙනෙක් හදනවා...එයාට අවු 2 වෙනකොට ආයෙත්..:rolleyes:

    .

    hoda gaani hamadama badin lu :lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උබ පන්සල් යන්නේ නැති වුනාට අනික් එවුනුත් එහෙම කියලා හිතනවද මම නම් පොයට හරි නිවාඩුවට ගෙදර ආවම හරි පන්සල් යනවා .තොපි වගේ එවුන් ඉන්න හින්ද තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ
     
    oh please

    Banned
    Mar 8, 2012
    19
    4
    0
    ගමයා;12258636 said:
    උබ පන්සල් යන්නේ නැති වුනාට අනික් එවුනුත් එහෙම කියලා හිතනවද මම නම් පොයට හරි නිවාඩුවට ගෙදර ආවම හරි පන්සල් යනවා .තොපි වගේ එවුන් ඉන්න හින්ද තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ

    ehemada? ehenam menna me prashneta uttharayak deepan :D

    කැළණි පන්සල වරක් වැදපු[/COLOR] උන් ඉන්නව නම් කියපන්. අපේ අහල ගම් හතේම ඉන්නෙ සිංහලයෝ. ඒත් මට තාම වරක් වැදපු[/COLOR][/SIZE] එකෙක් හොයාගන්න බැරි උනා. වරක් යන්න දන්න බෞද්ධයො ඉන්නවද? වරක් යනු වසරකට 48 වතාවක්. සෑම මසකම පෝයවල් 4ටම යන්න ඕනෙ. ගිහින් මලක් පූජ කරල ඇවිත් වැඩක් නෑ. සියලුම දේ නිවැරදිව කරන්න ඕනෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගමයා;12258636 said:
    උබ පන්සල් යන්නේ නැති වුනාට අනික් එවුනුත් එහෙම කියලා හිතනවද මම නම් පොයට හරි නිවාඩුවට ගෙදර ආවම හරි පන්සල් යනවා .තොපි වගේ එවුන් ඉන්න හින්ද තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ
    මේ මගේ මිම්මෙන්ම උබලව මනිනවා නෙමෙ.
    පෝසට් එකෙහි සදහන් කර ඇත.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    http://www.sihalamuslims.org/ මේ වගේ සයිට් වලට ගිහින් බලපන්කෝ මුන් බුද්දාගමට කරන විනාසය නිකම් පඩ ටොක්ස් දාන්නේ නැතිව උබට මේ වට විරැද්ද වෙන්න කොන්දක් නැත්තම් පැත්තකට වෙලා හිටු
     
    oh please

    Banned
    Mar 8, 2012
    19
    4
    0
    ගමයා;12258671 said:
    http://www.sihalamuslims.org/ මේ වගේ සයිට් වලට ගිහින් බලපන්කෝ මුන් බුද්දාගමට කරන විනාසය නිකම් පඩ ටොක්ස් දාන්නේ නැතිව උබට මේ වට විරැද්ද වෙන්න කොන්දක් නැත්තම් පැත්තකට වෙලා හිටු

    ane mung ahapu prasneta hari uttharayak deepanko bung :D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ehemada? ehenam menna me prashneta uttharayak deepan :D

    බුද්ද ධර්මය කියන්නේ පන්සල් ගිහින් මල් පුඡා කරන එකවත් සිල් ගන්න එකවත් නෙමෙයි එව අයිති වෙන්නේ ආමිස පුඡා වලට එවයින් වෙන්නේ සිත සැහැල්ලු වනව මනසට සහනයක් දෙන එකයි නියම බෙෘද්ධයෙක් වෙන්නේ ප්‍රතිපත්ති වලින් කරන වැඩ වලින් .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගමයා;12258671 said:
    http://www.sihalamuslims.org/ මේ වගේ සයිට් වලට ගිහින් බලපන්කෝ මුන් බුද්දාගමට කරන විනාසය නිකම් පඩ ටොක්ස් දාන්නේ නැතිව උබට මේ වට විරැද්ද වෙන්න කොන්දක් නැත්තම් පැත්තකට වෙලා හිටු
    ඔව් අපිට පැහැදිලියි සහෝ.. ඉතින් කොන්ද පන ඇති උබ මේ වෙනුවෙන් විරුද්ධ වීමට ගත් ක්‍රියා මාර්ග ගැන කිව්වනම්....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ගමයා;12258703 said:
    බුද්ද ධර්මය කියන්නේ පන්සල් ගිහින් මල් පුඡා කරන එකවත් සිල් ගන්න එකවත් නෙමෙයි එව අයිති වෙන්නේ ආමිස පුඡා වලට එවයින් වෙන්නේ සිත සැහැල්ලු වනව මනසට සහනයක් දෙන එකයි නියම බෙෘද්ධයෙක් වෙන්නේ ප්‍රතිපත්ති වලින් කරන වැඩ වලින් .

    eka thama eththa. budu hamuduruwo kiuwe nehe mal pahan pooja karanna kiyala. ewa hitha sehellu karaganna ethi karagaththa dewal. pansil wala thama mudu dahame basics thiyenne. 100% beri unath puluwan uparimen ewa araksha karna eka, anunta karadarayak nowena widihata hesirena eka thamai Baudda kama kiyanne. Nethuwa genu 4k bandina eka podi eunge fuk item eka cut karana eka. minissunta gal gahala marana eka neme.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගමයා;12258703 said:
    බුද්ද ධර්මය කියන්නේ පන්සල් ගිහින් මල් පුඡා කරන එකවත් සිල් ගන්න එකවත් නෙමෙයි එව අයිති වෙන්නේ ආමිස පුඡා වලට එවයින් වෙන්නේ සිත සැහැල්ලු වනව මනසට සහනයක් දෙන එකයි නියම බෙෘද්ධයෙක් වෙන්නේ ප්‍රතිපත්ති වලින් කරන වැඩ වලින් .
    ආනිසංස නොදන්නා උබ?? ඊලගපාර දානමය කටයුත්තකදි විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්ට බණට අරාධනා කර, එතුමන්ට පුංචි මතක් කිරීමක් කරන්න ආනිසංස පිලිබද දේශනා කරන ලෙස. එවිට දානයක, සාංඝික දානයක, මල් පූජාවක, පහන් පුජාවක, සුවද දුම් පුජාවක, ගිලන්පස පූජාවක, අටපිරිකරක, පිරිකරක, ගෘහ වස්තු පූජාවක, අධාරයක, ආදී පුජාවන් වල එකිනෙකට වෙනස් ආනිසංස ගැන උබට තෙරුම් ගන්න හැකිවෙයි. එවිට ඔය ප්‍රතිපත්ති ගැන උබට පැහැදිලි වෙයි.
     
    Last edited:

    oh please

    Banned
    Mar 8, 2012
    19
    4
    0
    ගමයා;12258703 said:
    බුද්ද ධර්මය කියන්නේ පන්සල් ගිහින් මල් පුඡා කරන එකවත් සිල් ගන්න එකවත් නෙමෙයි එව අයිති වෙන්නේ ආමිස පුඡා වලට එවයින් වෙන්නේ සිත සැහැල්ලු වනව මනසට සහනයක් දෙන එකයි නියම බෙෘද්ධයෙක් වෙන්නේ ප්‍රතිපත්ති වලින් කරන වැඩ වලින් .

    ethakota oba thuma kiyanne, "කැළණි පන්සල වරක්" wadiya yuthuma naha නියම බෙෘද්ධයෙක් wenna :yes:

    dan mata kiyanna ehenam, නියම බෙෘද්ධයෙක් dewel chicken/ badapu dallo kana eka harida? mokada methana inna bouddayo hitapu gaman hos gala danawa cookery thread, roast chicken kamu kiyala :nerd:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් අපිට පැහැදිලියි සහෝ.. ඉතින් කොන්ද පන ඇති උබ මේ වෙනුවෙන් විරුද්ධ වීමට ගත් ක්‍රියා මාර්ග ගැන කිව්වනම්....

    මේ වට විරැද්දව වැඩ කරන බෞදධ සංවිදාන තියෙනවා වුවමනාවක් තියෙනවනම් එවට එනතු වෙලා මේවට විරැද්දව ක්‍රියා කරන්න පුලුවන් .මම කරන කියන දෙවල් මෙතන එකින් එක කියන්න ඔනේ නෑ මම කියනේ ඔයාට විරැද්ද වෙන්න බැරි නම් එවට විරැද්දව කතා කරන අයටවත් විරැද්ද නොවි ඉන්න
     
    oh please

    Banned
    Mar 8, 2012
    19
    4
    0
    ගමයා;12258756 said:
    මේ වට විරැද්දව වැඩ කරන බෞදධ සංවිදාන තියෙනවා වුවමනාවක් තියෙනවනම් එවට එනතු වෙලා මේවට විරැද්දව ක්‍රියා කරන්න පුලුවන් .මම කරන කියන දෙවල් මෙතන එකින් එක කියන්න ඔනේ නෑ මම කියනේ ඔයාට විරැද්ද වෙන්න බැරි නම් එවට විරැද්දව කතා කරන අයටවත් විරැද්ද නොවි ඉන්න

    ane mage prasnetath uttharayak dennako :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ethakota oba thuma kiyanne, "කැළණි පන්සල වරක්" wadiya yuthuma naha නියම බෙෘද්ධයෙක් wenna :yes:

    dan mata kiyanna ehenam, නියම බෙෘද්ධයෙක් dewel chicken/ badapu dallo kana eka harida? mokada methana inna bouddayo hitapu gaman hos gala danawa cookery thread, roast chicken kamu kiyala :nerd:
    මචන් මේ අපේ ආගමේ නීති නෑ. ඒක දැන ගෙන කතා කරපන්. කැමති කෙනෙකුට අනුගමනය කල හැකියි. නොකලට කම් නැත. ආගමට අනුව එහි විපාක කර්මය අනුව ලැබෙන හැටි පැහැදිලි කර ඇත. එබැවින් මෝඩ තර්ක එපා බන්z.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ethakota oba thuma kiyanne, "කැළණි පන්සල වරක්" wadiya yuthuma naha නියම බෙෘද්ධයෙක් wenna :yes:

    dan mata kiyanna ehenam, නියම බෙෘද්ධයෙක් dewel chicken/ badapu dallo kana eka harida? mokada methana inna bouddayo hitapu gaman hos gala danawa cookery thread, roast chicken kamu kiyala :nerd:

    එ හෙනම් ලොකේ ඉන්න ඔක්කෝම බෞදද අය කැලනි යන්න ඔනේ නේ බෞදද වෙන්න එහෙම දෙයක් නෑ
    මස් කෑම පිලිබදව නම්
    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං) මාංසය

    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං) මාංසය

    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නැති (අපරි සංබිතං) මාංසය යන මාංශ කෑම පවක් ලෙස සලකනේ නෑ නමුත් තමන් වෙනුවෙන් මෑරැ මස්

    අනුභවය බුද්දධර්මය ප්‍රතිසෙප කරනව .එක පිලිපදින නොපදින එක තමන්ගේ වැඩක් එන බෞද්ද අබෞද්ධ කියල නෑ මොකද එව නීති නෙවෙයි එවගේ හොද නරක ලැබෙන්නේත් තමන්ටමයි
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගමයා;12258756 said:
    මේ වට විරැද්දව වැඩ කරන බෞදධ සංවිදාන තියෙනවා වුවමනාවක් තියෙනවනම් එවට එනතු වෙලා මේවට විරැද්දව ක්‍රියා කරන්න පුලුවන් .මම කරන කියන දෙවල් මෙතන එකින් එක කියන්න ඔනේ නෑ මම කියනේ ඔයාට විරැද්ද වෙන්න බැරි නම් එවට විරැද්දව කතා කරන අයටවත් විරැද්ද නොවි ඉන්න
    ඒක තමයි මචන් මම ත්‍රෙඩ් එක පටන් ගන්න කොටම කිව්වෙ. කතා කරන්න අය නම් එමටයි. කරන්න කවුරුත් නැති එකයි ප්‍රශ්නය.