EPS Topik 2016 [[Mega Thread]]

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    2016 ටොපික් එක්සෑම් එක ලියන කට්ටිය කව්ද ඉන්නේ....

    මමත් මේ සැරේ ලියන්න ඉන්නේ....

    කට්ටියගේ ගැටළු, ඒවාට විසදුම්...

    හැමදේම සුහදව කතා කරගමු.....



    ජයවේවා.........!!!

    eps-topik-klt1.jpg
     
    • Like
    Reactions: Bgeek