apo naha ban mama gedara naha owa karanna. nozzel clean command eken nam 3-4 parak kala. colors hari. black nahamaintenance tab eken nozzel check karala clean karapan. galogena pissu kelinna epa. clean 5-6k daddi hariyanawa. 1st clean eken nam thibba tikath nathi wenawa baya wenna epa..
reset kiwwe mokakda ban.ප්‍රින්ටර් එක රීසෙට් කරලා ප්‍රින්ට් දෙක තුනක් ගනින් හරි ගියේ නැති උනොත් ආයෙත් රීසෙට් කරපන් මම කරන්නේ ඔහොම එතකොට හරියනවා
පවර් බට්න් එක ප්‍රෙස් ඇන්ඩ් හෝල්ඩ් කරගෙන ඉඳපන් පොඩි වෙලාවක් එතකොට පවර් බට්න් එකේ තියෙන ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගන්නවා බ්ලින්ක් වෙන එක නවතිනකම් ආය ප්‍රින්ට් ගන්න යන්න එපා රීසෙට් වෙන්න 15-20 min වගේ යනවාreset kiwwe mokakda ban.
ah oka kala ban. apahu karala balannam.පවර් බට්න් එක ප්‍රෙස් ඇන්ඩ් හෝල්ඩ් කරගෙන ඉඳපන් පොඩි වෙලාවක් එතකොට පවර් බට්න් එකේ තියෙන ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගන්නවා බ්ලින්ක් වෙන එක නවතිනකම් ආය ප්‍රින්ට් ගන්න යන්න එපා රීසෙට් වෙන්න 15-20 min වගේ යනවා
Black ඉන්ක් ලෙවෙල් එක ඕකේ ද?ah oka kala ban. apahu karala balannam.
apo ow ban podi ayage wada walata gatta eka. COVID kaale ink fullBlack ඉන්ක් ලෙවෙල් එක ඕකේ ද?