Epson L130 printer

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ඉන්ක් ටෑන්ක් එප්සන් එල් 130 යුස් කරන්නේ කවුද? මේක සති 2-3ක් ප්‍රින්ට් ගන්න බැරි උනා දැන් කලුපාට එනව අඩුයි වගේ. ෆ්ලස් කරන්නම වෙයිද? නැත්තම් ෆුල් බ්ලක් කලර් පින්ට් අවුට් 7-8 පාරක් ට්‍රයි කලාම හරි යයිද? :confused:
     
    • Like
    Reactions: Alameen

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    පින්ට් අවුට් 7-8 පාරක් ට්‍රයි කලාම හරි යයි
     
    • Love
    Reactions: manjulabw

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    maintenance tab eken nozzel check karala clean karapan. galogena pissu kelinna epa. clean 5-6k daddi hariyanawa. 1st clean eken nam thibba tikath nathi wenawa baya wenna epa..
     
    • Like
    Reactions: manjulabw

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,760
    2,855
    113
    ප්‍රින්ටර් එක රීසෙට් කරලා ප්‍රින්ට් දෙක තුනක් ගනින් හරි ගියේ නැති උනොත් ආයෙත් රීසෙට් කරපන් මම කරන්නේ ඔහොම එතකොට හරියනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ප්‍රින්ටර් එක රීසෙට් කරලා ප්‍රින්ට් දෙක තුනක් ගනින් හරි ගියේ නැති උනොත් ආයෙත් රීසෙට් කරපන් මම කරන්නේ ඔහොම එතකොට හරියනවා
    reset kiwwe mokakda ban.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,760
    2,855
    113
    reset kiwwe mokakda ban.
    පවර් බට්න් එක ප්‍රෙස් ඇන්ඩ් හෝල්ඩ් කරගෙන ඉඳපන් පොඩි වෙලාවක් එතකොට පවර් බට්න් එකේ තියෙන ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගන්නවා බ්ලින්ක් වෙන එක නවතිනකම් ආය ප්‍රින්ට් ගන්න යන්න එපා රීසෙට් වෙන්න 15-20 min වගේ යනවා
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    පවර් බට්න් එක ප්‍රෙස් ඇන්ඩ් හෝල්ඩ් කරගෙන ඉඳපන් පොඩි වෙලාවක් එතකොට පවර් බට්න් එකේ තියෙන ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගන්නවා බ්ලින්ක් වෙන එක නවතිනකම් ආය ප්‍රින්ට් ගන්න යන්න එපා රීසෙට් වෙන්න 15-20 min වගේ යනවා
    ah oka kala ban. apahu karala balannam.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මගේ ලගත් තියෙනවා.. මම නම් නිතරම පාවිච්චි වෙන නිසා ඔහොම වෙලා නැහැ..
    තාම යකා වගේ වැඩ :love2:
     
    • Like
    Reactions: manjulabw