මේ කලර් ප්රින්ටර් එක යුස් කරන උන් ඉන්නවා නම් පොඩ්ඩක් එන්ට 

මචං මේකයි සිද්දිය කලින් දවසක මේකේ කලුපාට ink එක ඉවර වෙලා ඊයේ මන් black bottle එකක් ගෙනත් fill කලා.. කිසිම අවුලක් උනේ නෑ .. ඒත් ප්රින්ට් එකක් දාලා බැලුවම කළු පාටින් දාන සෙට් එක වදින්නේ නෑ බන්.. මේකේ කරන්න දෙයක් තියේද බන් PC එක පැත්තෙන් මොනා හරි setting එකක් තියෙනවද black fill වෙලාද කියලා චෙක් කරගන්න.

මේ bottle එකක් තමයි ගෙනාවේ

අනිත් අය bump එකක් හරි දාන්න සලකනු ලැබේ