EPSON L130

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මේ කලර් ප්‍රින්ටර් එක යුස් කරන උන් ඉන්නවා නම් පොඩ්ඩක් එන්ට :sorry::sorry::sorry:



    IT.IT.PR7.451145.jpg





    මචං මේකයි සිද්දිය කලින් දවසක මේකේ කලුපාට ink එක ඉවර වෙලා ඊයේ මන් black bottle එකක් ගෙනත් fill කලා.. කිසිම අවුලක් උනේ නෑ .. ඒත් ප්‍රින්ට් එකක් දාලා බැලුවම කළු පාටින් දාන සෙට් එක වදින්නේ නෑ බන්.. මේකේ කරන්න දෙයක් තියේද බන් PC එක පැත්තෙන් මොනා හරි setting එකක් තියෙනවද black fill වෙලාද කියලා චෙක් කරගන්න. :(:(:(





    Epson-New-Original-Black-Ink-SDL328068891-1-c004c.jpg




    මේ bottle එකක් තමයි ගෙනාවේ :yes::yes:











    අනිත් අය bump එකක් හරි දාන්න සලකනු ලැබේ :yes::yes::yes:
     
    • Like
    Reactions: Wild-EYE

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    podi wadk thiyeen ban.

    mahem karapan.m150,m300 oni ekekta hari.

    step 4 karapan.

    maxresdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මචං ඕකට පොඩි සොෆ්ට්වෙයාර් 1ක් තියනවා L110-L210-L300-L350-L355 athat111.blogspot.com කියලා ගූගල් කරලා බලපන් එහෙන නැත්නම් ප්‍රින්ටරේ සෙටිං වල තියෙනවා Power Ink Flushing කියලා . ඒක රන් කරලා බලපං. එතකොට හරියයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචං ඕකට පොඩි සොෆ්ට්වෙයාර් 1ක් තියනවා L110-L210-L300-L350-L355 athat111.blogspot.com කියලා ගූගල් කරලා බලපන් එහෙන නැත්නම් ප්‍රින්ටරේ සෙටිං වල තියෙනවා Power Ink Flushing කියලා . ඒක රන් කරලා බලපං. එතකොට හරියයි.


    Ink Flush හරි ගියා :cool::cool::cool::cool:



    call https://ikman.lk/en/shops/the-ink-shop

    ungeth gattu printer ekak kiyapan kaalekata kalin. shape eke aha ganin.


    තැන්ක්ස් වස්ටු :rolleyes:





    වැඩේ හරි ගියා මචන්ලා නන් අයුරින් සහය දුන් සැමටම ස්තුතියි :love::love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ එප්සන් ඔය ඉන්ක් ටෑංක් ප්‍රින්ටර්ස් තරම් ජරාවක් තවත් නෑ.... මගේ ලගත් L100 එකක් තියේ..... :dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    හෆ්ෆේ එප්සන් ඔය ඉන්ක් ටෑංක් ප්‍රින්ටර්ස් තරම් ජරාවක් තවත් නෑ.... මගේ ලගත් L100 එකක් තියේ..... :dull:


    ඔව් බන් එපා උනා .. නෙට් එකේ හෙව්වත් ලොකු helpful දෙයක් තිබ්බේ නෑ හොයා ගන්නත් :sorry::sorry: අඩුම L130 ink ලෙවෙල් එකවත් monitor වෙන්නේ නෑ :oo::oo::oo:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    L series nam supiri. mageth L210 ekak thiyenawa . awrudu 3 ka idan patta gahanawa. thawama wada supiriyata. oke head clean ekak keruwama hariyayi.