Equalizer_2_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -The Equalizer 2-

    0M2TD1bBsOcNDu56SgylISb2WyhR6lVxa5qaLYzfLqJPhjFMT9k33H8K3xpY3dsEdHo=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft

    ඔන්න අදත් ඔයගොල්ලෝ එක්ක share කරගන්න හදන්නේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් ගොඩක්ම ජනප්‍රිය වෙච්චි Movie එකක්
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    .හැමෝම ආසකරන නළුවෙක්නේ Denzel Washington කියන්නේ
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft
    Denzel Washington ගේ movie එකක් කිව්වොත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සුපිරිම තමයි
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    sNoS-GG64pjKRMb5dXYm0q6voSpdv-0EQ3do1yduhwZteUjZkB3Ne_2MpWgm6bKSnPiLM1vJETzQed-qxKB-j7U3y2jk0cU=s0-d-e1-ft
    ඉතින් ඔන්න Denzel Washington ගේ අලුත් movie එකක් තමයි අද ඔයගොල්ලෝ එක්ක share කරගන්නේ.Movie එක තමයි The Equalizer 2
    Egp4P4vCQlFCLyqPuxKGgKxknCEYN0lgFyb4ruutI0bsOOtTtIksxHJZ6X4NbWm7ylkVSrvgzL7g8Iryfp9f9XhuWnVsJyPvskKq=s0-d-e1-ft

    BztxLP4lRzBLJkeJvB38CSen5tJL6Ia8OA-_MHN-C8jNFd783qVLo7Uzgnacl0aF5Q34mXcAY4I4sA2PSmRbC9U2n_qCVbjUJWJELWM=s0-d-e1-ft

    වැදගත්ම දෙයක් තියනවා ඔයගොල්ලන්ගෙන් අහන්න.2014 වසරේද නිකුත් වෙච්ච The Equalizer පළමුවැනි movie එක බැලුවා නේද ඔයගොල්ලෝ?
    YLtaqip_3AxMsk4gNZcgiCjMUlOdt784aWlB5me_ojabAP6h4g2NYM1-VS67Vw02lTi8kTHF8iQDxNfaLduSQsfHTNV63nf4-sk0w5Q-7A=s0-d-e1-ft
    බලපු නැති කෙනෙක් ඉන්නවනම් The Equalizer 2 බලන්න කලින් The Equalizer 2014 බලල ඉන්න
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    මොකද පරණ movie එක බලන්නේ නැතුව අලුත් movie එක බැලුවොත් ඔයගොල්ලන්ට සමහර දේවල් තේරුම් ගන්න අපහසු වෙයි
    UUSzzAwXoVnZK-EJAotR259Xpq2z8khUH8QVYu0rJzhhalYgDzHoRuZ2iEIK58LfBflkOCLBvgNCuJ2q214DpmfDhbzYDBeDiK8LZ98CSqBP=s0-d-e1-ft
    එනිසා පලවෙනි එක බලලාම මේක බලන්න සෙට් වෙමු.....අවුලක් නැහැනේ?
    UUSzzAwXoVnZK-EJAotR259Xpq2z8khUH8QVYu0rJzhhalYgDzHoRuZ2iEIK58LfBflkOCLBvgNCuJ2q214DpmfDhbzYDBeDiK8LZ98CSqBP=s0-d-e1-ft
    Z7ob9BRPWPpBgLgTz9X_YcogiQ_q7bHGnm2qOKb-D_9ofBMFO-sA89vFZUo-1eUcpp_3gnUWdp03IRObgfusc9b3hPJu=s0-d-e1-ft

    K-VYPRVXXsB_yGtQrdzJQwPQ1JqJvD9mC8z8nG40OH1o9oU0jYTrhMIkCaYIfhIQwpK_MMokKJflWhpMCJCc83I7nwJTo8Gi=s0-d-e1-ft

    The Equalizer 2014 බලපු යාළුවන්ට මෙන්න මේ Fight එකත් අමතක නැතුව ඇති.අමතක වෙන්නේ කොහොමද නේද ගහපු ගැහිල්ලට
    UUSzzAwXoVnZK-EJAotR259Xpq2z8khUH8QVYu0rJzhhalYgDzHoRuZ2iEIK58LfBflkOCLBvgNCuJ2q214DpmfDhbzYDBeDiK8LZ98CSqBP=s0-d-e1-ft
    sNoS-GG64pjKRMb5dXYm0q6voSpdv-0EQ3do1yduhwZteUjZkB3Ne_2MpWgm6bKSnPiLM1vJETzQed-qxKB-j7U3y2jk0cU=s0-d-e1-ft

    එහෙනම් හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.....Equalizer 1 බලපු අපේ යාළුවන්ට මතක ඇති නේද Susan කියන්නේ කව්ද කියලා
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    Susan කියන්නේ Robert McCall(Denzel Washington) ගේ ගොඩක් හොද මිතුරියක් වගේම McCall ගේ සමහර වැඩවලට උදව් කරපු කෙනෙක්
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft
    ඉතින් කොහොම කොහොමහරි Equalizer 2 එකේදී කණ්ඩායමක් විසින් අවාසනාවන්ත විදියට Susan ව ඝාතනය කරනවා
    cGRMh-80stKY73F3K2suH4YyHVnAie59r5FYaucEh5vwnLaIVSj_20wJeDSVEh2Zzy5mKVGM_NDGrqy7dic9OGVtu8pCboNFmokajbIkOA=s0-d-e1-ft
    ඉතින් McCall ගේ උත්සාහය තමයි කව්ද Susan ව ඝාතනය කලේ කියන එක හොයාගන්න එක.හොයල විතරක් නම් නතර වෙන කෙනෙක් නෙවෙයි McCall කියන්නේ
    UUSzzAwXoVnZK-EJAotR259Xpq2z8khUH8QVYu0rJzhhalYgDzHoRuZ2iEIK58LfBflkOCLBvgNCuJ2q214DpmfDhbzYDBeDiK8LZ98CSqBP=s0-d-e1-ft
    F5ROMpjj8e7jwJ8xVG3i3P3X6FI6F64bjwFwPpbn2BtlDE1Bw2vpD56-eLDuaKvdlfmL_0HaEuUK_92f6BPM_gpQ8TRG1NmxwxbwuCwykZih=s0-d-e1-ft
    දන්නවනේ ඉතින් McCall ගේ වැඩ.
    UUSzzAwXoVnZK-EJAotR259Xpq2z8khUH8QVYu0rJzhhalYgDzHoRuZ2iEIK58LfBflkOCLBvgNCuJ2q214DpmfDhbzYDBeDiK8LZ98CSqBP=s0-d-e1-ft

    zTDYsF2O05nFkoRkmSDngKsCrZ6nFgKrYryElubEqG06zLgcqfCMDxWRAetHzOg1kD5eyU3b0qsgjD7NxSB8YspnktrUjh7inkFjucEUm9nErmp8R5A_73T9zO7awwXubhumgS7LyuiPWa3hSGM4SeP7B9ItTaFFDTV6=s0-d-e1-ft

    ඉතින් McCall ගේ මේ උත්සාහය සාර්ථක වෙයිද කියල දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා.
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft

    ඔක්කෝටම කලින් බලන්නකෝ Trailer එක
    UUSzzAwXoVnZK-EJAotR259Xpq2z8khUH8QVYu0rJzhhalYgDzHoRuZ2iEIK58LfBflkOCLBvgNCuJ2q214DpmfDhbzYDBeDiK8LZ98CSqBP=s0-d-e1-ft
    sNoS-GG64pjKRMb5dXYm0q6voSpdv-0EQ3do1yduhwZteUjZkB3Ne_2MpWgm6bKSnPiLM1vJETzQed-qxKB-j7U3y2jk0cU=s0-d-e1-ft

    THE EQUALIZER 2 - Official Trailer

    දැන්මම බලන්න හිතෙනවා නේද
    YLtaqip_3AxMsk4gNZcgiCjMUlOdt784aWlB5me_ojabAP6h4g2NYM1-VS67Vw02lTi8kTHF8iQDxNfaLduSQsfHTNV63nf4-sk0w5Q-7A=s0-d-e1-ft
    එහෙනම් මෙන්න අපේ යාළුවන්ට movie එක download කරගන්න Download ලින්ක්ස්
    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    -------------

    -The Equalizer 2 2018 1080p BluRay x264 DTS-FGT (11GB)
    -

    https://1337x.to/torrent/3377875/The-Equalizer-2-2018-1080p-BluRay-x264-DTS-FGT/

    -The Equalizer 2 2018 720p BluRay x264 DTS-FGT (5.9GB)-

    https://1337x.to/torrent/3377855/The-Equalizer-2-2018-720p-BluRay-x264-DTS-FGT/

    -The Equalizer 2 2018 1080p BluRay H264 AAC-RARBG (2.3GB)-

    https://1337x.to/torrent/3378048/The-Equalizer-2-2018-1080p-BluRay-H264-AAC-RARBG/

    -The Equalizer 2 (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.0GB)-

    https://www.1337x.to/torrent/3379073/The-Equalizer-2-2018-BluRay-1080p-YTS-YIFY/

    -The Equalizer 2 2018 720p BluRay H264 AAC-RARBG (1.5GB)-

    https://1337x.to/torrent/3377941/The-Equalizer-2-2018-720p-BluRay-H264-AAC-RARBG/

    -------------

    ඒවගේම තමයි මම කලින් මතක් කලා වගේම The Equalizer 2014 බලපු නැති අයට movie එක Download කරගන්න Download ලින්ක්ස් මම දැන් එකතු කරන්නම්
    K7M-_pI-MNzqyZoAiqkSDvAi_gvWYMvQ2ohJAjqDBPF4cLtgpPvob5I9Ys36h8zTxge9yXjcJTTnb2UPUh0qOsv8gHKrhqXedRC1XrU=s0-d-e1-ft

    7d79uH-lFKMpNSp3iYgUalJQMWBGjGyXuWo1awyexdZR7d9rDW9xzP-gb576yMuQucU=s0-d-e1-ft

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    -------------

    -The Equalizer (2014) 1080p BrRip x264 - YIFY (1.9GB)-

    https://www.1337x.to/torrent/1004801/The-Equalizer-2014-1080p-BrRip-x264-YIFY/

    -The Equalizer 2 (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.0 GB)-

    https://1337x.to/torrent/3378940/The-Equalizer-2-2018-BluRay-720p-YTS-YIFY/

    -The Equalizer (2014) 720p BrRip x264 - YIFY (873MB)-

    https://www.1337x.to/torrent/1004737/The-Equalizer-2014-720p-BrRip-x264-YIFY/

    -------------

    1FFwbwl64vFZKW5iYWFO4yS0k3b6BY98XrxX-Py8GZG1e8OR-lwBXwgRwdNoUDf--3BczKwnMNdtntq05VuiRlXjgNmHgyfg1icT=s0-d-e1-ft
    Egp4P4vCQlFCLyqPuxKGgKxknCEYN0lgFyb4ruutI0bsOOtTtIksxHJZ6X4NbWm7ylkVSrvgzL7g8Iryfp9f9XhuWnVsJyPvskKq=s0-d-e1-ft
    sNoS-GG64pjKRMb5dXYm0q6voSpdv-0EQ3do1yduhwZteUjZkB3Ne_2MpWgm6bKSnPiLM1vJETzQed-qxKB-j7U3y2jk0cU=s0-d-e1-ft
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    patta film eka antimata war movie ekak wage seal un gamek gahanawa wage nikan afghanistan wela..