ergonomic office chair එකක් ගන්න තැනක් කියපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,312
    113
    මේ වගේ office chair එකක් ගන්න තැනක් කියපල්ලා. Damro වැඩක් නෑ.

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    250,000කට තිබ්බ අර ප්‍රසිද්ධ බ්‍රැන්ඩ් එකෙන්. ලාබෙට හම්බුනොත් කියාම් මටත් ඕනෙ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,095
    113
    දම්රෝ වල හොදේ තියෙන්නේ..ආෆ්ටර් සර්විස් .. පට්ට...මම නම් අරගන්නෙම දම්රෝ .
    පස්සට සැප දෙන්න මේ වගේ එකක් හොදයි..හැබැයි ඉතින් පට්ට ගනන්නේ පැංචෝ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තොපි මේ ලක්ශ ගනන් වියදම් කරලා එක එක පකයට කඩේ යන්න. මේකෙ උන් එක්ක ඇරගන්න පුටු ගන්න එපා. තොපිට හරියන්නෙ බංකු. නැත්නම් කලු ගලක් ගනින්
    :growl:



    %E0%B6%B6%E0%B6%82%E0%B6%9A%E0%B7%94-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-27-1.jpg