eROC DOWN?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    ලොග් වෙන්න බෑ නේද? ඊයේ නෙවෙයි මම හිතන්නේ සිකුරාදා මම චෙක් කරේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,238
    12,761
    113
    38
    Facebook Page එකේ දාලා තිබුණා maintenance එකක් කියලා.

    ඕක මහා ජරා සයිට් එකක් ලෝඩ් වෙන්න සැහෙන වෙලාවක් යනවා

    ROC එකේ Phone Number තිබුනට එකක් වත් වැඩ නැහැ වෙබ් එක වගේමයි ඒවාත්
     
    • Like
    Reactions: bladeable