Erosan ට ප්‍රශ්නයක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්දට චීනාගේ සහයෝගයෙන් චීන ආයෝජන ආවට රනිලා පෝට් සිටි නවත්තලා චීනා තරහ කරගෙන චීන ආයෝජන නැවතුනා කියල මම හිතන්නෙ. ඇමරිකන් හිපාටුව දේශපාලන ඇඟිලි ගැසීම් ඇරෙන්න ලංකාවට ආයෝජනය කරන්නෙ නෑනෙ. ඒ නිසා මහින්ද ආවගමන් චීනේ මහින්ද ගැන විශ්වාස කරල ආයෝජන කරන්නැති. ඒකයි කොටස් වෙලඳපොලයි රුපියලයි දෙකම එකට ශක්තිමත් උනේ. මංගලගෙ කතානම් මම අහන්නෙ නෑ මොකද උගෙ කතා අහල එකපාරක් කෙලවගත්ත නිසා ආයිත් ඌ කියන ඒව පිලිගන්නෙ නෑ. ඇනලයිස් කරල බලල නිගමනයකට එනව

    අනිත් එක තමයි රනිල මහින්ද වැරදියි කියල ඔප්පු කරන්න ඕනාවට, චන්ද දිනන්න කිව්ව බේගල් ඇත්ත කරන්න ගොඩක් පාඩුවෙන දේවල් කලා. ඒව ගොඩක් චීනෙ සම්බන්ධ නිසා ඒව ආයිත් රිවර්ස් වෙනව
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    v8UuERm.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මහින්දට චීනාගේ සහයෝගයෙන් චීන ආයෝජන ආවට රනිලා පෝට් සිටි නවත්තලා චීනා තරහ කරගෙන චීන ආයෝජන නැවතුනා කියල මම හිතන්නෙ. ඇමරිකන් හිපාටුව දේශපාලන ඇඟිලි ගැසීම් ඇරෙන්න ලංකාවට ආයෝජනය කරන්නෙ නෑනෙ. ඒ නිසා මහින්ද ආවගමන් චීනේ මහින්ද ගැන විශ්වාස කරල ආයෝජන කරන්නැති. ඒකයි කොටස් වෙලඳපොලයි රුපියලයි දෙකම එකට ශක්තිමත් උනේ. මංගලගෙ කතානම් මම අහන්නෙ නෑ මොකද උගෙ කතා අහල එකපාරක් කෙලවගත්ත නිසා ආයිත් ඌ කියන ඒව පිලිගන්නෙ නෑ. ඇනලයිස් කරල බලල නිගමනයකට එනව
    ඇමරිකන්කාරයෝ ලංකාවේ ඉඩම් ගැන ඉන්ට්‍රස්ට් නැහැ බන්. හැබැයි ලංකාවේ වැඩිම අපනයනයක් තියෙන්නේ ඇමෙරිකන් මාකට් එකට.. ඒ නිසා ඇමෙරිකන් උන්ව හලලා යන්න බැහැ.. චීනා ලංකාව් ඉන්වෙස්ට් කරන්නේ නැහැ බන්. ඌ බලන්නේ ඉඩම් අල්ලාගෙන ඉන්දියන් සාගරයට එන්ටර් වෙලා ඉන්දියාවට කෙලවන්න.. ඔකේ උන්ගේ එන්ඩ් ගෝල් එක ඇෆරිකා රිජන් එකේ ඉන්වෙස්ට් කරන එක අනිත් එවුන්ට කලින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට චීනාගේ සහයෝගයෙන් චීන ආයෝජන ආවට රනිලා පෝට් සිටි නවත්තලා චීනා තරහ කරගෙන චීන ආයෝජන නැවතුනා කියල මම හිතන්නෙ. ඇමරිකන් හිපාටුව දේශපාලන ඇඟිලි ගැසීම් ඇරෙන්න ලංකාවට ආයෝජනය කරන්නෙ නෑනෙ. ඒ නිසා මහින්ද ආවගමන් චීනේ මහින්ද ගැන විශ්වාස කරල ආයෝජන කරන්නැති. ඒකයි කොටස් වෙලඳපොලයි රුපියලයි දෙකම එකට ශක්තිමත් උනේ. මංගලගෙ කතානම් මම අහන්නෙ නෑ මොකද උගෙ කතා අහල එකපාරක් කෙලවගත්ත නිසා ආයිත් ඌ කියන ඒව පිලිගන්නෙ නෑ. ඇනලයිස් කරල බලල නිගමනයකට එනව

    :yes::yes: මේක හරි ඔය බොරුවට දැන් බුරා පනින බටහිරින් මොන ආයෝජකයද ඇවිල්ල තියෙන්නෙ ???? කිසිම එකෙක් ආවෙ නැ පසුගිය අවුරුදු 4 ඇතුලත..ආයෝජන එන්නෙ ඉන්දියාවෙන් සහ චීනෙන් විතරයි..ඔය යතාර්තය තේරුම් ගන්ඩ බැරුව, චීනට බුරා පැනල ,ඉන්දියාව තරහ කරගෙන රනිල කෙලෝගත්ත කෙලෝ ගැනිල්ලයි මහින්ද අගමැතිවිමත් සමග නිමා උනේ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    රනිල කේලම් කියන්න දස්සයනෙ. ඌ කේලම් කියල කැන්සල් කරවන්නැති. දැන්උගෙ පැටව් ඒක යොදාගෙන කැම්පේන් කරනව. ඕක බලේ ගන්න ඕනනම් ඕන දෙයක් කරනව. තමන්ගෙ රටට කෙලවල හරි බලේ ගන්න හදන්ණෙ. හැමදාමත් සම්බන්ධන් රනිලා එක්ක ඉන්නෙ ඕකනෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    :rofl:UNP උන් කරන්න හදපු ඵකම ලොකු වැඩේ..ඒ උනාට ඕවා නවත්තන්නේ නැහැ UNP උන් ඵහෙම කියනවා ඉතිං..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕව මේ පාඨලියගෙ ටොන් පච..ඕක බොරුවට අරු එනව මූ එනව අනික එනව කිය කියා උන්න එකයි එදා ඉදන් කරේ..අවුරුදු 4ක් අවෙ නැති ආයෝජකය එන්ඩ උන්නෙ නොයම්බර් ලොල් තමයි සබාවේ සිනා.. :lol::lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :yes::yes: මේක හරි ඔය බොරුවට දැන් බුරා පනින බටහිරින් මොන ආයෝජකයද ඇවිල්ල තියෙන්නෙ ???? කිසිම එකෙක් ආවෙ නැ පසුගිය අවුරුදු 4 ඇතුලත..ආයෝජන එන්නෙ ඉන්දියාවෙන් සහ චීනෙන් විතරයි..ඔය යතාර්තය තේරුම් ගන්ඩ බැරුව, චීනට බුරා පැනල ,ඉන්දියාව තරහ කරගෙන රනිල කෙලෝගත්ත කෙලෝ ගැනිල්ලයි මහින්ද අගමැතිවිමත් සමග නිමා උනේ...
    මහා බැංකුවේ අපනයන වාර්තා කියවලා බලපන් මචන්.. ලංකාවේ වැඩිම අපනයනයක් තියෙන්නේ ඇමෙරිකන් මාකට් එකට. චීනා අපෙන් කිසි දෙයක් ගන්නේ නැහැ. එහෙම ගන්න උවමනාවක් නැහැ. අපිට තියන හැමදේම උන්ට තියනවා ඊට වඩා අඩුවට.. ලංකාවේ තේ වලට ෂොට් එක දුන්නෙත් (රනිල්ගේ ආණ්ඩුවේ ) චීනා.. ඉන්ෆියුෂන් ටි ගහලා සිලෝන් ටි චයිනිස් ටි එක්ක බ්ලෙන්ඩ් කරලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:UNP උන් කරන්න හදපු ඵකම ලොකු වැඩේ..ඒ උනාට ඕවා නවත්තන්නේ නැහැ UNP උන් ඵහෙම කියනවා ඉතිං..:rofl:

    පාඨලියගෙ ටොන් පච ඕව, ඕක 2015 ඉදන් මොනාද කරල තියෙන්නෙ අඩුම ගානෙ ඕක මහජන වැසිකිලියක්වත් හදල නැ මේ අසන්න අවුරුදු 4 ට.. දැන් බොරුවට ලැජ්ජාව වහ ගන්ඩ ජපන එන්නෙ නැ කියල ශේප් වෙනව.. :lol::lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහා බැංකුවේ අපනයන වාර්තා කියවලා බලපන් මචන්.. ලංකාවේ වැඩිම අපනයනයක් තියෙන්නේ ඇමෙරිකන් මාකට් එකට. චීනා අපෙන් කිසි දෙයක් ගන්නේ නැහැ. එහෙම ගන්න උවමනාවක් නැහැ. අපිට තියන හැමදේම උන්ට තියනවා ඊට වඩා අඩුවට.. ලංකාවේ තේ වලට ෂොට් එක දුන්නෙත් (රනිල්ගේ ආණ්ඩුවේ ) චීනා.. ඉන්ෆියුෂන් ටි ගහලා සිලෝන් ටි චයිනිස් ටි එක්ක බ්ලෙන්ඩ් කරලා.

    අපනයන නෙමෙයි බොල රට ඇතුලෙ කරන ආයෝජන. රට ඇතුලෙ කරන ආයෝජන බිලී පිත්තක් දෙනව වගේ. අපනයන එදා වේල කන්න මාළු දෙනව වගේ. මම නම් තෝරගන්නෙ බිලී පිත්ත
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවසල පනින අයට බෙදන්න ඕනේ හින්ද පිටරට බැංකු වල දාල තිබුන සල්ලි මෙහෙට ඇදල :P ඒකයි රුපියල සක්තිමත් වෙලා තියෙන්නේ :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ දවසල පනින අයට බෙදන්න ඕනේ හින්ද පිටරට බැංකු වල දාල තිබුන සල්ලි මෙහෙට ඇදල :P ඒකයි රුපියල සක්තිමත් වෙලා තියෙන්නේ :yes:

    ඒකත් වෙන්න බැරි නෑ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා බැංකුවේ අපනයන වාර්තා කියවලා බලපන් මචන්.. ලංකාවේ වැඩිම අපනයනයක් තියෙන්නේ ඇමෙරිකන් මාකට් එකට. චීනා අපෙන් කිසි දෙයක් ගන්නේ නැහැ. එහෙම ගන්න උවමනාවක් නැහැ. අපිට තියන හැමදේම උන්ට තියනවා ඊට වඩා අඩුවට.. ලංකාවේ තේ වලට ෂොට් එක දුන්නෙත් (රනිල්ගේ ආණ්ඩුවේ ) චීනා.. ඉන්ෆියුෂන් ටි ගහලා සිලෝන් ටි චයිනිස් ටි එක්ක බ්ලෙන්ඩ් කරලා.

    ඉතින් අපනයනය නතර කරන්ඩ කියන්නෙ නැ අපි කොච්චර හොදද අපනයනය කරන එක..ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් ,චිනෙන් ,රුසියාවෙ, ඉරානෙන්, ගන්ඩ ඔනෙ ප්‍රයෝජනය ගන්ඩයි අපි දක්ශ වෙන්ඩ ඔනෙ , එච්චරයි..රටේ ප්‍රශ්න වලට කාගෙවත් උපදෙස් අනවශ්යයි ඒව අපිට විසදගන්ඩ පුලුවන්..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    Hane attada?? Boru nokiya Pala hutto yanda

    ඉස්සෙල්ල කථා කරන්න ඉගෙන ගනින්. තොට වඩා කුණුහරුප මම දන්නවා. නමුත් ඒවා කියන්න තෝ වගේ තුට්ටු දෙකේ එකෙක් නෙමේ මම.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අපනයන නෙමෙයි බොල රට ඇතුලෙ කරන ආයෝජන. රට ඇතුලෙ කරන ආයෝජන බිලී පිත්තක් දෙනව වගේ. අපනයන එදා වේල කන්න මාළු දෙනව වගේ. මම නම් තෝරගන්නෙ බිලී පිත්ත
    දැන් කවුරුත් බිලිපිති දෙන්නේ නැහැ බන්.. කිසිම රටක් දැන් ඒ වැඩේ කරන්නේ නැහැ. ජර්මන් ටෙක්, ජපන් ටෙක් වගේ ආයතනවත් දැන් එහෙම දැනුම හෝ ආයෝජන දෙන්නේ නැහැ. පුළුවන් තරම් රට ඇතුලේ නිමි නිෂ්පාදන කරලා එලියට විකුනන්නයි බලන්නේ. ලංකාව වගේ රටවල් කෙලවාගෙන තියෙන්නේ ඒ නිසා. කවුරුත් ඇවිත් මෙහෙ ෆැක්ටරි දාලා මෙහෙ උන්ට කන්න දෙන්නේ නැහැ.. ෆැක්ටරි දානවනම් දාන්න ඕනා ලංකාවේ උන්. එවල බඩු පිට විකුනන්න. එහෙම නැතුව අනිත් අතට වෙන්නේ නැහැ. උදාහරනේ සිංගර් එක බලපන්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ දවසල පනින අයට බෙදන්න ඕනේ හින්ද පිටරට බැංකු වල දාල තිබුන සල්ලි මෙහෙට ඇදල :P ඒකයි රුපියල සක්තිමත් වෙලා තියෙන්නේ :yes:
    ඔය ගෙවන අමවුන්ට් බොහොම පුංචි ගණන් මචන්.. ඕවලින් ලොකු එෆෙක්ට් එකක් කරන්න බැහැ.