මහින්දට චීනාගේ සහයෝගයෙන් චීන ආයෝජන ආවට රනිලා පෝට් සිටි නවත්තලා චීනා තරහ කරගෙන චීන ආයෝජන නැවතුනා කියල මම හිතන්නෙ. ඇමරිකන් හිපාටුව දේශපාලන ඇඟිලි ගැසීම් ඇරෙන්න ලංකාවට ආයෝජනය කරන්නෙ නෑනෙ. ඒ නිසා මහින්ද ආවගමන් චීනේ මහින්ද ගැන විශ්වාස කරල ආයෝජන කරන්නැති. ඒකයි කොටස් වෙලඳපොලයි රුපියලයි දෙකම එකට ශක්තිමත් උනේ. මංගලගෙ කතානම් මම අහන්නෙ නෑ මොකද උගෙ කතා අහල එකපාරක් කෙලවගත්ත නිසා ආයිත් ඌ කියන ඒව පිලිගන්නෙ නෑ. ඇනලයිස් කරල බලල නිගමනයකට එනව
අනිත් එක තමයි රනිල මහින්ද වැරදියි කියල ඔප්පු කරන්න ඕනාවට, චන්ද දිනන්න කිව්ව බේගල් ඇත්ත කරන්න ගොඩක් පාඩුවෙන දේවල් කලා. ඒව ගොඩක් චීනෙ සම්බන්ධ නිසා ඒව ආයිත් රිවර්ස් වෙනව
අනිත් එක තමයි රනිල මහින්ද වැරදියි කියල ඔප්පු කරන්න ඕනාවට, චන්ද දිනන්න කිව්ව බේගල් ඇත්ත කරන්න ගොඩක් පාඩුවෙන දේවල් කලා. ඒව ගොඩක් චීනෙ සම්බන්ධ නිසා ඒව ආයිත් රිවර්ස් වෙනව
Last edited:

UNP උන් කරන්න හදපු ඵකම ලොකු වැඩේ..ඒ උනාට ඕවා නවත්තන්නේ නැහැ UNP උන් ඵහෙම කියනවා ඉතිං..
ඒකයි රුපියල සක්තිමත් වෙලා තියෙන්නේ 