Erosan ට ප්‍රශ්නයක්

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ඉතින් අපනයනය නතර කරන්ඩ කියන්නෙ නැ අපි කොච්චර හොදද අපනයනය කරන එක..ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් ,චිනෙන් ,රුසියාවෙ, ඉරානෙන්, ගන්ඩ ඔනෙ ප්‍රයෝජනය ගන්ඩයි අපි දක්ශ වෙන්ඩ ඔනෙ , එච්චරයි..රටේ ප්‍රශ්න වලට කාගෙවත් උපදෙස් අනවශ්යයි ඒව අපිට විසදගන්ඩ පුලුවන්..
මිනිස්සු එහෙම බඩු ගන්නේ නැහැ මචන්.. උබ ගන්නවද හොරෙන් පොල් කඩලා විකුණන උන්ගෙන් පොල්.. ඒ වගේ තමා. බිස්නස් එතික්ස් තියෙන්න ඕනා. ලෝකේ ජාවාරම් කරන්න බැහැ මාකට් එකේ. බිස්නස් කරනවා මිසක්.. අපේ රටේ ප්‍රශ්න තියනවනම් උබට කියන්න බැහැ ඒවා වැඩක් නැහැ මේ ජංගිය අපි මැහුවා ගනින්කෝ උබලා කියලා. ජංගිය උනත් මතුවේ ප්‍රජාත්රන්ත්රිකවද කියලා බොරුවට හරි බලනවා.. ඩාස්පෝරා එන්නේ ඔය වගේ සින් වලදී තමා. දැක්කනේ මාළු එක්ස්පෝට් එකේදී උන වැඩේ..
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් කවුරුත් බිලිපිති දෙන්නේ නැහැ බන්.. කිසිම රටක් දැන් ඒ වැඩේ කරන්නේ නැහැ. ජර්මන් ටෙක්, ජපන් ටෙක් වගේ ආයතනවත් දැන් එහෙම දැනුම හෝ ආයෝජන දෙන්නේ නැහැ. පුළුවන් තරම් රට ඇතුලේ නිමි නිෂ්පාදන කරලා එලියට විකුනන්නයි බලන්නේ. ලංකාව වගේ රටවල් කෙලවාගෙන තියෙන්නේ ඒ නිසා. කවුරුත් ඇවිත් මෙහෙ ෆැක්ටරි දාලා මෙහෙ උන්ට කන්න දෙන්නේ නැහැ.. ෆැක්ටරි දානවනම් දාන්න ඕනා ලංකාවේ උන්. එවල බඩු පිට විකුනන්න. එහෙම නැතුව අනිත් අතට වෙන්නේ නැහැ. උදාහරනේ සිංගර් එක බලපන්.

    ඒක එහෙම උනත් ඒත් අපනයන වලට වඩා effective. අපනයන රැකියා අවස්තා ප්‍රාග්ධන ආයෝජන සහ නිශ්චල සම්පත් වැඩි වෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ගෙවන අමවුන්ට් බොහොම පුංචි ගණන් මචන්.. ඕවලින් ලොකු එෆෙක්ට් එකක් කරන්න බැහැ.

    Ekekuta doller million 2.8 kiwwane. Paksha dekama Wadima 30 kata genawoth 85M $...

    Eke effect eka nam danne nea
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු එහෙම බඩු ගන්නේ නැහැ මචන්.. උබ ගන්නවද හොරෙන් පොල් කඩලා විකුණන උන්ගෙන් පොල්.. ඒ වගේ තමා. බිස්නස් එතික්ස් තියෙන්න ඕනා. ලෝකේ ජාවාරම් කරන්න බැහැ මාකට් එකේ. බිස්නස් කරනවා මිසක්.. අපේ රටේ ප්‍රශ්න තියනවනම් උබට කියන්න බැහැ ඒවා වැඩක් නැහැ මේ ජංගිය අපි මැහුවා ගනින්කෝ උබලා කියලා. ජංගිය උනත් මතුවේ ප්‍රජාත්රන්ත්රිකවද කියලා බොරුවට හරි බලනවා.. ඩාස්පෝරා එන්නේ ඔය වගේ සින් වලදී තමා. දැක්කනේ මාළු එක්ස්පෝට් එකේදී උන වැඩේ..

    යුද්දෙ කාලෙත් අපූරුවට ගත්තෙ ඕව ඔය කියන තරන් ප්‍රශ්න නෙමේ මේව මේ නැති ප්‍රශ්න මවාපෑම් විතරයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගෙවන අමවුන්ට් බොහොම පුංචි ගණන් මචන්.. ඕවලින් ලොකු එෆෙක්ට් එකක් කරන්න බැහැ.

    Ekekuta doller million 2.8 kiwwane. Paksha dekama Wadima 30 kata genawoth 85M $...

    Eke effect eka nam danne nea

    දැන් මේ එලියට දැම්ම කියන්නෙත් මිලියන 50 නෙ. :yes:

    මම මේ විහිලුවට කිවේ හැබැයි පොඩි හරි බලපෑමක් ඇති :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මිනිස්සු එහෙම බඩු ගන්නේ නැහැ මචන්.. උබ ගන්නවද හොරෙන් පොල් කඩලා විකුණන උන්ගෙන් පොල්.. ඒ වගේ තමා. බිස්නස් එතික්ස් තියෙන්න ඕනා. ලෝකේ ජාවාරම් කරන්න බැහැ මාකට් එකේ. බිස්නස් කරනවා මිසක්.. අපේ රටේ ප්‍රශ්න තියනවනම් උබට කියන්න බැහැ ඒවා වැඩක් නැහැ මේ ජංගිය අපි මැහුවා ගනින්කෝ උබලා කියලා. ජංගිය උනත් මතුවේ ප්‍රජාත්රන්ත්රිකවද කියලා බොරුවට හරි බලනවා.. ඩාස්පෝරා එන්නේ ඔය වගේ සින් වලදී තමා. දැක්කනේ මාළු එක්ස්පෝට් එකේදී උන වැඩේ..

    Erozan kiyana eka ochara dewal therum ganna puluwan educated dial ekak nemei ban.. eka ekata kadey yana halparuwek. so uuta mey dewal kiyala wedak naha.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒක එහෙම උනත් ඒත් අපනයන වලට වඩා effective. අපනයන රැකියා අවස්තා ප්‍රාග්ධන ආයෝජන සහ නිශ්චල සම්පත් වැඩි වෙනව.
    සාම්ප්‍රදායික අපනයන මත රදා පවතින්න බැරි එකයි අවුල මචන්. උබ කියන ක්‍රමේ හරි ජපානේ වගේ රටකට.. උබ කියනවා වගේ බිලි පිත්ත තිබ්බට වැඩක් නැහැ මාළුවා අල්ලන්න දන්නේ නැතිනම්.. ලංකාවේ තේ, පොල්, රබර් අපනයනය කරලා ගොඩ යන්න බැහැ. ආයෝජන කරන්න තරම් ලංකාවේ ෆීල්ඩ් දියුණු නැහැ බන්.. පැදුරු, කොසු, ඉදල් හලන්න ආයෝජනය කරලා වැඩක් නැහැනේ.. අන්න එහෙමයි ඔතන අවුල හැදිලා තියෙන්නේ. තාම ලංකාවේ තේ නිෂ්පාදනය කරන්නේ සුද්දා කරපු ක්‍රමේට. එක දියුණුවක් උනේ නැහැනේ. ජපානේ තාම ෂෙල් මොඩල් හයිඑස් විකුනන්නේ නැහැනේ බන්. දැන් KDH විකුනන්නේ.. අන්න එහෙම ටෙක්නොලොජි එක්ක අප්ග්‍රේඩ් වෙන්න ලංකාවේ ඉන්දස්ට්‍රි වලට බැරි වෙලා තියන එක තමා මාකට් කැප්ෂන් එක නැති වෙන්න හේතුව. 1970 ගණන්වල ලංකාවේ උන් සෝමාලියාවේ උන්ට බෝට්ටු හදලා විකුනලා තියනවා. ඒ කාලේ චිනාවත් එහෙම බිස්නස් එකක් කරලා නැහැ. දැන් පුලුවන්ද එහෙම වැඩ. ඒ ටෙක්නොලොජිය අප්ග්‍රේඩ් උනානම් දැන් ලංකාවේ අඩු තරමේ ලංකාවට අවශ්‍ය කරන නැව් ටිකවත් හදන මට්ටමට ඉන්න ඕනා.. එහෙම නැහැනේ.. ඉදලා හිටලා නීල් මැරීන් උන්ට මාලදියව්‍යිනෙන් ඕඩරයක් අවොත් මිසක ඒ ඉන්දස්ට්‍රිය ඉවරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mathinige kale car ehemath hadalane...
    Upali wijewardana.

    Minissunwa e thanata aragena yanna one. Purudu wenna parisaraya hadanna one.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Ekekuta doller million 2.8 kiwwane. Paksha dekama Wadima 30 kata genawoth 85M $...

    Eke effect eka nam danne nea
    85 මිලියන් කියන්නේ ලොකු ගානක් නෙමෙයි ෆොරෙක්ස් මාකට් එකේ.. ගොඩක් ඔය ඩිල් වෙන්නේ රටින් පිට නිසා ලංකාවේ එෆෙක්ට් එකක් වෙනවා අඩුයි. කාටවත් මම හිතන්නේ නැහැ ලංකාවේ බැංකුවකට ඩොලර් මිලියන 2.8ක් දාලා පක්ෂේ මාරු කරන්න කියලා කියයි කියලා. එහෙම උනොත් ඒවා මාට්ටු. හැබැයි පිට රටක බැංකුවකට සල්ලි දාන එක කෙස් එකක් නැහැ. ඒ නිසා ඔය සල්ලි හින්දා රුපියල නැග්ගා කියන එක වෙන්න බැහැ. ඔය පැන්න උන් සල්ලි ගත්තා නම් ඒ ගත්තේ ලංකා බන්කුවටවත්, සනස බැන්කුවටවත් නෙමෙයි. ඕවා ඔක්කොම යන්න ඇත්තේ පිට බැංකුවල ගිණුම්වලට..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    යුද්දෙ කාලෙත් අපූරුවට ගත්තෙ ඕව ඔය කියන තරන් ප්‍රශ්න නෙමේ මේව මේ නැති ප්‍රශ්න මවාපෑම් විතරයි..
    ලංකාවේ මිනිස්සු රවට්ටන්න පුළුවන්, හැබැයි ලෝකේ මිනිස්සු රවට්ටන්න බැහැ. ලංකාවේ කිසිම නිෂ්පාදනයක් නැහැ ලංකාවට ආවේනික කියලා. ලංකාවේ හදන ඔක්කොම අපනයන බඩු වෙන රටවලත් හදනවා. ඒ නිසා සුද්දට හරි මොකාටහරි ලංකාවේ බඩු නැතුව ඉන්න බැරිකමක් නැහැ. මාකට් එකේ ඕනා තරම් ඔප්ෂන් තියනවා. යුද්දේ කාලේ වගේ නෙමෙයි දැන් රට.. පිස්සු කෙලලා බඩු විකුනන්න බැහැ.. එහෙම උනානම් GSP+ හිගන්න මයිත්‍රී යන්නේ නැහැනේ.. ලංකාවට අනාගතේ සෑහෙන ඇටක් එකක් දෙනවා මාකට් කප්ෂන් එක ගන්න බංග්ලාදේශ් කාරයෝ.. ඒ නිසා ජංගි මහන එකත් හරියට නොකලොත් එකටත් බඩු බනිස්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් මේ එලියට දැම්ම කියන්නෙත් මිලියන 50 නෙ. :yes:

    මම මේ විහිලුවට කිවේ හැබැයි පොඩි හරි බලපෑමක් ඇති :P
    මිලියන 50 මෙහෙමනේ බන්. දැන් රුපියලට කෘතීම අගයක් දෙන එකනේ ඔය සංචිත එලියට දානවා කියන එකේ අදහස. ඒ කියන්නේ උබ දැන් ඊබෙ එකෙන් ඩොලර් 10ක් වටිනා රබර් පයියක් ගෙනාවොත් එකට උබ දැන් ගෙවන්නේ 173X10 නේ.. හැබැයි ඔකේ රියල් වටිනාකම වෙන්නේ 178X10. ඒ ඉතුරු රුපියල් 5X10 ගෙවලා තියෙන්නේ අර මිලියන 50න්..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Erozan kiyana eka ochara dewal therum ganna puluwan educated dial ekak nemei ban.. eka ekata kadey yana halparuwek. so uuta mey dewal kiyala wedak naha.
    ඕකට තේරෙනවා හොදට. හැබැයි නොතේරෙනවා වගේ ඉන්නවා, මොකද දැන් TNA එකත් අවුලක් නැහැලුනේ.. ජාතිය එහෙම පාවලා දුන්නා නම් ආර්තිකෙට කුමන කතාද?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සාම්ප්‍රදායික අපනයන මත රදා පවතින්න බැරි එකයි අවුල මචන්. උබ කියන ක්‍රමේ හරි ජපානේ වගේ රටකට.. උබ කියනවා වගේ බිලි පිත්ත තිබ්බට වැඩක් නැහැ මාළුවා අල්ලන්න දන්නේ නැතිනම්.. ලංකාවේ තේ, පොල්, රබර් අපනයනය කරලා ගොඩ යන්න බැහැ. ආයෝජන කරන්න තරම් ලංකාවේ ෆීල්ඩ් දියුණු නැහැ බන්.. පැදුරු, කොසු, ඉදල් හලන්න ආයෝජනය කරලා වැඩක් නැහැනේ.. අන්න එහෙමයි ඔතන අවුල හැදිලා තියෙන්නේ. තාම ලංකාවේ තේ නිෂ්පාදනය කරන්නේ සුද්දා කරපු ක්‍රමේට. එක දියුණුවක් උනේ නැහැනේ. ජපානේ තාම ෂෙල් මොඩල් හයිඑස් විකුනන්නේ නැහැනේ බන්. දැන් KDH විකුනන්නේ.. අන්න එහෙම ටෙක්නොලොජි එක්ක අප්ග්‍රේඩ් වෙන්න ලංකාවේ ඉන්දස්ට්‍රි වලට බැරි වෙලා තියන එක තමා මාකට් කැප්ෂන් එක නැති වෙන්න හේතුව. 1970 ගණන්වල ලංකාවේ උන් සෝමාලියාවේ උන්ට බෝට්ටු හදලා විකුනලා තියනවා. ඒ කාලේ චිනාවත් එහෙම බිස්නස් එකක් කරලා නැහැ. දැන් පුලුවන්ද එහෙම වැඩ. ඒ ටෙක්නොලොජිය අප්ග්‍රේඩ් උනානම් දැන් ලංකාවේ අඩු තරමේ ලංකාවට අවශ්‍ය කරන නැව් ටිකවත් හදන මට්ටමට ඉන්න ඕනා.. එහෙම නැහැනේ.. ඉදලා හිටලා නීල් මැරීන් උන්ට මාලදියව්‍යිනෙන් ඕඩරයක් අවොත් මිසක ඒ ඉන්දස්ට්‍රිය ඉවරයි.

    R&D expenses අඩුම රටක් වීමේ අභාග්‍යය. ඒත් අද අපේ රටේ IT ෆීල්ඩ් එක ඉන්දියාවට වඩා කොලිටි කියනවනෙ. මම දැක්ක කැටගරි එකක හොඳම Progrmmers ල ඉන්න රටක් විදියට ලංකාව තිබ්බ. ඇයි ඉතින් ඇමරිකාවෙ බහුල මෘදුකාංග ආයතන ලංකාවෙ පිහිටුවන්න බැරි. ඉන්දියාවෙනම් හැමතැනම උන්ගෙ බ්‍රාන්චස්. ඉංදියාව ඇමරිකාවට පු* දීල වැඩක් කරගත්තට අපේ උන් ඇමරිකාව යොදා ගන්නෙ පක්ෂ ප්‍රතිරූපය නන්වගන්න විතරයි. ඒ අස්සෙ රනිල ICTA ගේන්න දත කනව. හරීන් ලංකාවෙ ෆීල්ඩ් එකම හෑල්ලු කරල කතා කරනව
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ මිනිස්සු රවට්ටන්න පුළුවන්, හැබැයි ලෝකේ මිනිස්සු රවට්ටන්න බැහැ. ලංකාවේ කිසිම නිෂ්පාදනයක් නැහැ ලංකාවට ආවේනික කියලා. ලංකාවේ හදන ඔක්කොම අපනයන බඩු වෙන රටවලත් හදනවා. ඒ නිසා සුද්දට හරි මොකාටහරි ලංකාවේ බඩු නැතුව ඉන්න බැරිකමක් නැහැ. මාකට් එකේ ඕනා තරම් ඔප්ෂන් තියනවා. යුද්දේ කාලේ වගේ නෙමෙයි දැන් රට.. පිස්සු කෙලලා බඩු විකුනන්න බැහැ.. එහෙම උනානම් GSP+ හිගන්න මයිත්‍රී යන්නේ නැහැනේ.. ලංකාවට අනාගතේ සෑහෙන ඇටක් එකක් දෙනවා මාකට් කප්ෂන් එක ගන්න බංග්ලාදේශ් කාරයෝ.. ඒ නිසා ජංගි මහන එකත් හරියට නොකලොත් එකටත් බඩු බනිස්.

    උබල කොහොමත් කෙලවෙනකන් බ්ලාගෙන ඉන්න ජාතියනෙ ඕක හින්දමයි උබලට හැමදාම කෙලවෙන්නෙත්..වෙන්ඩ ඔනෙ දේ හරියට වෙයි කුහකකමෙන් ඈත් වෙන්ඩ බලාපල්ල ආන්න ඒදාට උබලට හරි යයි..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    R&D expenses අඩුම රටක් වීමේ අභාග්‍යය. ඒත් අද අපේ රටේ IT ෆීල්ඩ් එක ඉන්දියාවට වඩා කොලිටි කියනවනෙ. මම දැක්ක කැටගරි එකක හොඳම Progrmmers ල ඉන්න රටක් විදියට ලංකාව තිබ්බ. ඇයි ඉතින් ඇමරිකාවෙ බහුල මෘදුකාංග ආයතන ලංකාවෙ පිහිටුවන්න බැරි. ඉන්දියාවෙනම් හැමතැනම උන්ගෙ බ්‍රාන්චස්. ඉංදියාව ඇමරිකාවට පු* දීල වැඩක් කරගත්තට අපේ උන් ඇමරිකාව යොදා ගන්නෙ පක්ෂ ප්‍රතිරූපය නන්වගන්න විතරයි.
    මෙන්න මේ වගේ හොද අදහස් තමයි අනාගතේ ගොඩ යන්න ඕනා. බාන්ඩ වලට වඩා සේවා ආර්ථිකයකින් ලංකාවට ගොඩ යන්න පුළුවන්. මමත් දැක්කා ඔය ප්රෝග්‍රමින් වැඩකාරයෝ ගැන. ලංකාවේ එහෙම ෆීල්ඩ් වලට එන්න දෙන්නේ නැහැ බන් මීහරක් දේශපාලුවෝ. උන් කෙලින්ම වැඩේ පටන් ගන්න කලින් කොමිෂන් ඉල්ලනවනේ. නැතිනම් මම හිතන්නේ 8 පාස් උන කොල්ලෙකුට/කෙල්ලෙකුට පවා කරන්න ජොබ් තියනවා IT ෆීල්ඩ් එකේ. ඒවා ගැන ලොකු අවදානයක් නැති එක බරපතල ප්‍රශ්නයක්..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    ඕකට තේරෙනවා හොදට. හැබැයි නොතේරෙනවා වගේ ඉන්නවා, මොකද දැන් TNA එකත් අවුලක් නැහැලුනේ.. ජාතිය එහෙම පාවලා දුන්නා නම් ආර්තිකෙට කුමන කතාද?

    GA6IOUY.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබල කොහොමත් කෙලවෙනකන් බ්ලාගෙන ඉන්න ජාතියනෙ ඕක හින්දමයි උබලට හැමදාම කෙලවෙන්නෙත්..වෙන්ඩ ඔනෙ දේ හරියට වෙයි කුහකකමෙන් ඈත් වෙන්ඩ බලාපල්ල ආන්න ඒදාට උබලට හරි යයි..
    මට නම් කෙලවෙලා නැහැ මචන්.. මම කවදාවත් රටට කෙළවෙන වැඩක් කරලත් නැහැ. මම මේ රටට ණයත් නැහැ හැබැයි.. එකත් කියන්න ඕනා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල් යුද්දේ ඉවර කරපු නැති නිසා රනිල් උතුරේ කඩේකට ගිහින් ප්ලේන්ටියක් බිලා රුපියල් 25ක් දුන්නත් දෙමලෙකුට, ඒක කොටින්ට මුදල් දීමක්.. මහින්ද යුද්දේ ඉවර කරපු නිසා TNA එවුන් නෙමෙයි ප්‍රබාකරන් හරි එක්කගෙන ආණ්ඩුව කරන්නේ රට යුඇන්පි උන් කොටියට ලියලා දෙන නිසා. දැන් මට නොතේරෙන්නේ මේ කොටි කොටි කියන උන් මහා මොඩයෝනේ.. රනිල් උන්ට රට ලියලා දෙනවනම් උන් ඉන්න ඕනා අද අරලියා ගහා මන්දිරේ නෙමෙයිද?