Erosan ට ප්‍රශ්නයක්

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
අඩේ ඒ ප්ලාන්ටේශන් සීන් කියහන්කො දැනගන්න ආසයි
ප්‍රේමදාසගේ කාලෙයි ඊට කලින්ම ජේ ආර් ගේ කාලෙයි ඉදන් තියන ප්‍රශ්න.. ඉන්දස්ට්‍රියල් ඇමති උනා මට මතක හැටියට 89යේ වගේ. ප්‍රේමදාසගේ කැබිනට් එකේ.. ඔය කාලේ රනිල්ට චෝදනාවක් තිබ්බා ජනවසමේ වතු වලට ෂොට් එක දුන්නා කියලා. ගාමිණි දිසානායක වෙන්න ඕනා ඒ වෙලාවේ ප්ලාන්ටේෂන් එකේ හිටියේ.ඒ වෙන්න ඕනා එකම වෙලාව මිනිහා නෑදෑයෙකු සම්බන්දව චෝදනා කරපු තැන. මට මතක හැටියට අම්මට හරි නංගි කෙනෙකුට හරි වතු ලිව්වා කියලා ලොකු චෝදනාවක් තිබ්බා. අර මහින්දගේ සුනාමි සල්ලි කෙස් එක වගේම සින් එකක්.
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    සිරිසේන කාරයා කියන හැටියට, යුඇන්පී එක උට ආණ්ඩු කරන්න දීලා නැහැ 2015 ඉදන්. ඒක නිසාලු ඌ මහින්දට දුන්නේ.. ඉතින් දැන් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිලත් යුඇන්පී එකේ උන්මනේ බන්..

    ඒක තමා ලොකුම විහිලුව. කැහි ගැනී දීලා හොටු ගැනි ගේනවා වගේ වැඩක්. ඔහොම තමයි අපේ රටේ ප්‍රශ්ණ විසදන ක්‍රමය
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අන්න පාලිත කාරයා වොයිස් රෙකොඩින් වගයක් එලියට දාල සල්ලි දෙන්න කතාකරපුව. සිරිකොතේ මාධ්‍ය හමුවක්.

    ඕව නම් බලුම වැඩ. කලින් ඕහොම වැඩක් කරා අර විමල්ගේ පක්ෂේ තට්ටයත්.කොන්ද පන නැති එවුන් තමයි ඕව කරන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕව නම් බලුම වැඩ. කලින් ඕහොම වැඩක් කරා අර විමල්ගේ පක්ෂේ තට්ටයත්.කොන්ද පන නැති එවුන් තමයි ඕව කරන්නේ.
    මුසම්මිල් කාරය නේද. ඌ නං සල්ලි බෑග් එක අරන් ඉවරවෙලාද කොහෙද මාධ්‍ය හමුව තිබ්බේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    සoචිත මුදා හරින්ඩ ඔනෙද බන් ඩොලර් එක පාලනය කරන්ඩ.:P:P:P. ඕකට ගැලපෙන මනුස්සය ''කබ්රාල්'',මනුස්ස්සය පෙන්නනව පාලනය කරන විදිහ ටොයිස් වැඩක් තියෙන්නෙ, ඕව වැඩද..:cool::cool::cool::cool: රනිලට බැරි වැඩ ගොඩක් අනිත් කොන්ද පන තියෙන පිරිමින්ට කරන්ඩ පුලුවන්...:yes::yes::yes::yes:

    :lol: :lol: he he
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුසම්මිල් කාරය නේද. ඌ නං සල්ලි බෑග් එක අරන් ඉවරවෙලාද කොහෙද මාධ්‍ය හමුව තිබ්බේ.

    අන්න හරි මුසම්මිල් :P
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒකනෙ බන් හොද නැත්තන් ඇයි සල්ලි මලු අරන් ගෙන්ගෙට යන්නෙ පන්නගන්න
    සිරිසේනට පළපුරුද්ද මදි බන්.. ඔයිට වඩා බලයක් තිබ්බා චන්ද්‍රිකාට. එත් රනිල්ව ගෙදර යවනකොට 93දී, රටේ මෙහෙම කාලගෝට්ටියක් ආවේ නැහැ. සිරා හිතුවට අයි ඇම් ද මැන් කියලා, මිනිහගේ දේශපාලන තීන්දු හෙනම අවුල්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිරිසේනට පළපුරුද්ද මදි බන්.. ඔයිට වඩා බලයක් තිබ්බා චන්ද්‍රිකාට. එත් රනිල්ව ගෙදර යවනකොට 93දී, රටේ මෙහෙම කාලගෝට්ටියක් ආවේ නැහැ. සිරා හිතුවට අයි ඇම් ද මැන් කියලා, මිනිහගේ දේශපාලන තීන්දු හෙනම අවුල්.

    මේ 2018 බන් හැමදේම පට්පට් ගාල ආරංචිවෙනව ඉතින් කලබලත් වැඩියි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සිරිසේනට පළපුරුද්ද මදි බන්.. ඔයිට වඩා බලයක් තිබ්බා චන්ද්‍රිකාට. එත් රනිල්ව ගෙදර යවනකොට 93දී, රටේ මෙහෙම කාලගෝට්ටියක් ආවේ නැහැ. සිරා හිතුවට අයි ඇම් ද මැන් කියලා, මිනිහගේ දේශපාලන තීන්දු හෙනම අවුල්.

    93දී මොන මගුල උනත් මිනිස්සු ගණන් ගන්නේ නැහැ 88/89 බිශනේ දැකපු උන්ට ඕව මොනාද.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ 2018 බන් හැමදේම පට්පට් ගාල ආරංචිවෙනව ඉතින් කලබලත් වැඩියි
    මිනිහගේ ඔලුව අවුල් කෙරෙව්වේ සිරසේ උන්. සිරස උන් මූ ලවා රනිලට ෂොට් එක දෙන්න බැලුවේ.. ශිරාන් ලක්තිලක වගේ උන් අඩ්වයිසර්ලා හැටියට මූ දාගත්තට පස්සේ ගේමක් නැතුව ඔලුව හැදුවා හතුරා රනිල් කියලා.. සිරසේ උන් ආණ්ඩු හදනවා පෙරලනවා.. ලංකාවේ මිනිස්සු හවස් වෙනකොට ටීවී එකට ගෙන්නාගෙන උන් මළවිකාර පෙන්නන අතරේ ඔය දේශපාලන මතවාදෙත් ගේනවා. 2015දී මහින්දට දුන්නා ගේම. 2018දී රනිල්ට දුන්නා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිල් ගේ තියෙන ප්‍රතිපත්ති වෙනස්.ඕකට උට වට කරගෙන ගහල වැඩක් නෑ.ඉන්න දේශපාලකයෝ සෙට් එක ගත්තම 95%කට වඩා ඌ හොඳයි.
    උට ගහන්නේ ප්‍රතිවාදිය ඌ හින්ද.ඒ උනාට උට වටකරන් ගහපු එකේ ප්‍රතිපල මහින්දගේ පැත්තට ළඟදීම කන්න වෙනවා.
    අවුරුදු ගානකින් UNP එකේ වෙන එකෙක්ට ඔහොම ගහල නැහැ.රනිල් හදිසියේ අයින් වෙලා වෙන එකෙක් චන්දෙට අවොත් ඌ සුපිරිසිදු බුවෙක් වෙනවා.ඇයි අපේ පට්ට මොළ ටික රනිල් විතරනේ හොරා කරේ.
    සිරසත් බහි ලස්සනට අලුත් අපේක්ෂකයාට කඩේ යන්න.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    93දී මොන මගුල උනත් මිනිස්සු ගණන් ගන්නේ නැහැ 88/89 බිශනේ දැකපු උන්ට ඕව මොනාද.
    අනිවාර්යෙන්ම බන්. ඒවත් හේතු වෙන්න ඇති.. දැන් ඉන්න උන්ට වඩා ඒ කාලේ මිනිස්සු ඔරොත්තු දෙනවා. දැන් ෆේස්බුක් වැහුවොත් ආණ්ඩු පෙරලන සින් එකක්නේ යන්නේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් ගේ තියෙන ප්‍රතිපත්ති වෙනස්.ඕකට උට වට කරගෙන ගහල වැඩක් නෑ.ඉන්න දේශපාලකයෝ සෙට් එක ගත්තම 95%කට වඩා ඌ හොඳයි.
    උට ගහන්නේ ප්‍රතිවාදිය ඌ හින්ද.ඒ උනාට උට වටකරන් ගහපු එකේ ප්‍රතිපල මහින්දගේ පැත්තට ළඟදීම කන්න වෙනවා.
    අවුරුදු ගානකින් UNP එකේ වෙන එකෙක්ට ඔහොම ගහල නැහැ.රනිල් හදිසියේ අයින් වෙලා වෙන එකෙක් චන්දෙට අවොත් ඌ සුපිරිසිදු බුවෙක් වෙනවා.ඇයි අපේ පට්ට මොළ ටික රනිල් විතරනේ හොරා කරේ.
    සිරසත් බහි ලස්සනට අලුත් අපේක්ෂකයාට කඩේ යන්න.

    Sapumal kumarayek ipadeiehenm... Mona pixhuda:oo:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Sapumal kumarayek ipadeiehenm... Mona pixhuda:oo:

    ඉතින් බන් 2015 උනෙත් එකමනේ.චන්දෙ කිට්ටු කරලා පෙර වැරදි මිනිස්සු දන්නැති එකෙක්ව දානවා මෛත්‍රී වගේ.
    ප්‍රතිවාදියෝ අවුරුදු ගානක් බැනල නම කැත කරපු එකටත් පාඩුයි.අපරාදේ මහන්සිය.
    එවගේද UNP JVP බනින්න ගත්තම මහින්දගේ මුළු පරම්පරාවටමයි මුළු ඇමති මන්ඩ්ලේටම බනිනවා.
    මොකා චන්දෙට දැම්මත් අවුලක් නෑ අවුරුදු ගානක් බැනලානේ තියෙන්නේ.මිනිස්සුන්ගේ හිතේ හොඳ හැඟීමක් නෑ.අන්තිම over ටිකේ හයියෙන් ගැහුවම ඇති :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉතින් බන් 2015 උනෙත් එකමනේ.චන්දෙ කිට්ටු කරලා පෙර වැරදි මිනිස්සු දන්නැති එකෙක්ව දානවා මෛත්‍රී වගේ.
    ප්‍රතිවාදියෝ අවුරුදු ගානක් බැනල නම කැත කරපු එකටත් පාඩුයි.අපරාදේ මහන්සිය.
    එවගේද UNP JVP බනින්න ගත්තම මහින්දගේ මුළු පරම්පරාවටමයි මුළු ඇමති මන්ඩ්ලේටම බනිනවා.
    මොකා චන්දෙට දැම්මත් අවුලක් නෑ අවුරුදු ගානක් බැනලානේ තියෙන්නේ.මිනිස්සුන්ගේ හිතේ හොඳ හැඟීමක් නෑ.අන්තිම over ටිකේ හයියෙන් ගැහුවම ඇති :D

    Aayee aayee nowei kiyannath bea thama.
    Ape palakayonta awurudu kipayai uparima iwasanna puluwan.itapasse balayata kedara wela janathawa atarinawa. Rangapanawa witarai.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මහින්ද ආවයින් පස්සෙ දැන් හොදට තිබ්බ Economy එකද කඩා වැටිලා තියෙන්නේ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar33938_1.gif