ප්‍රේමදාසගේ කාලෙයි ඊට කලින්ම ජේ ආර් ගේ කාලෙයි ඉදන් තියන ප්‍රශ්න.. ඉන්දස්ට්‍රියල් ඇමති උනා මට මතක හැටියට 89යේ වගේ. ප්‍රේමදාසගේ කැබිනට් එකේ.. ඔය කාලේ රනිල්ට චෝදනාවක් තිබ්බා ජනවසමේ වතු වලට ෂොට් එක දුන්නා කියලා. ගාමිණි දිසානායක වෙන්න ඕනා ඒ වෙලාවේ ප්ලාන්ටේෂන් එකේ හිටියේ.ඒ වෙන්න ඕනා එකම වෙලාව මිනිහා නෑදෑයෙකු සම්බන්දව චෝදනා කරපු තැන. මට මතක හැටියට අම්මට හරි නංගි කෙනෙකුට හරි වතු ලිව්වා කියලා ලොකු චෝදනාවක් තිබ්බා. අර මහින්දගේ සුනාමි සල්ලි කෙස් එක වගේම සින් එකක්.අඩේ ඒ ප්ලාන්ටේශන් සීන් කියහන්කො දැනගන්න ආසයි





