Erosan ට ප්‍රශ්නයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට දැන මල පැනල තියෙන්නේ.... උන්ගේ එවුන් බාගන්නවට.... :rofl:

    එක එකා බාන්න ගිහින් කරගත්තු මෝඩකම කියල දැන් හිතෙයි මහින්දට :P උන්ගේ ආසන 16ක් නෙ. ඕකෙන් දහයක් දුන්නත් සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    8E4QkOo.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්නම් ඉරෝසන්ට ඇත්තටම ප්‍රශ්නයක්..

    මට නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට ආයෙ සැරයක් චූන් වෙන්ඩ පුලුවන් පොඩි නිවුස් කෑල්ලක් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකා බාන්න ගිහින් කරගත්තු මෝඩකම කියල දැන් හිතෙයි මහින්දට :P උන්ගේ ආසන 16ක් නෙ. ඕකෙන් දහයක් දුන්නත් සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් නෙ.

    අනේ ඇත්තට එහෙමද ආස...කොහොමද නේද රනිල් අයිය ආයෙ අගමැති උනොත් ලොල්, ඔවට කියන්නෙ සිගිති චුන් කියල.. :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට ආයෙ සැරයක් චූන් වෙන්ඩ පුලුවන් පොඩි නිවුස් කෑල්ලක් :lol::lol::lol::lol:

    ආ රෙදි නැතුව නීති විරෝධී අගමැති ට කඩේ යන පරවේණි වහල ඇවිල්ල. නීතිය බල්ලට දාල අගමැති කම ගත්ත මිනිහ රටේ නීතිය රකියි කියල හිතනවනං උඹට පිස්සු. අම්මප උඹත් ඒ වගේ මනුස්සයෙක්ට රෙදි නැතුව කඩේ යනවනෙ. ලැජ්ජයි යකෝ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මට නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට ආයෙ සැරයක් චූන් වෙන්ඩ පුලුවන් පොඩි නිවුස් කෑල්ලක් :lol::lol::lol::lol:
    හදවතින්ම යුඇන්පී බන්.. මරලා ගගේ මුදේ දැම්මත් රනිල් තමා ඕනා.. මට මාද නැති උනා සත්තයි ඉතින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ආවයින් පස්සෙ දැන් හොදට තිබ්බ Economy එකද කඩා වැටිලා තියෙන්නේ...

    අනේද කියන්නෙ, මහින්ද යද්දි 133 තිබ්බ ඩොලර් එක රනිල යද්දි 173යි.. ඒවට මීක් නැතුව කට පුක වහන් උන්න ගූ ඇන් පී මීහරක් මෙන්න, බුරනව මoගලයගෙ පච අල්ලන්...:lol::lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අනේද කියන්නෙ, මහින්ද යද්දි 133 තිබ්බ ඩොලර් එක රනිල යද්දි 173යි.. ඒවට මීක් නැතුව කට පුක වහන් උන්න ගූ ඇන් පී මීහරක් මෙන්න, බුරනව මoගලයගෙ පච අල්ලන්...:lol::lol::lol::lol:
    93 රනිල් දීලා යනකොට ඩොලර් එක 70යි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදවතින්ම යුඇන්පී බන්.. මරලා ගගේ මුදේ දැම්මත් රනිල් තමා ඕනා.. මට මාද නැති උනා සත්තයි ඉතින්..

    ආ රෙදි නැතුව නීති විරෝධී අගමැති ට කඩේ යන පරවේණි වහල ඇවිල්ල. නීතිය බල්ලට දාල අගමැති කම ගත්ත මිනිහ රටේ නීතිය රකියි කියල හිතනවනං උඹට පිස්සු. අම්මප උඹත් ඒ වගේ මනුස්සයෙක්ට රෙදි නැතුව කඩේ යනවනෙ. ලැජ්ජයි යකෝ.

    යන්නකො නිති විරෝධීනම් අධිකරනයට මොකෝ මේ බුර බුරා ඉන්නෙ... ගූ ඇන් පී මෝඩයිනි තේරුම් ගනියයි තොපේ වද බාප්පොච්චි මලා...:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යන්නකො නිති විරෝධීනම් අධිකරනයට මොකෝ මේ බුර බුරා ඉන්නෙ... ගූ ඇන් පී මෝඩයිනි තේරුම් ගනියයි තොපේ වද බාප්පොච්චි මලා...:lol::lol::lol::lol:

    ඔව් මහින්ද ආවාම අධිකරණය මාර ස්වාධීන විදිහට තියෙනවනෙ. අනේ පලයං වහලො යන්න. ඒ කාලෙ අධිකරණෙට කරපුව අපිට මතකයි උඹ මැරිල ඉපදුනාට
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    93 රනිල් උන්නද ලොල්, මාස කීයකටද :lol::lol::lol::lol::lol:
    ඉතින් පොන්ස් දවස් කියාද බයියා ඇවිල්ලා ඉන්නේ දවස් 20ක් ඉදියි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මහින්ද ආවාම අධිකරණය මාර ස්වාධීන විදිහට තියෙනවනෙ. අනේ පලයං වහලො යන්න. ඒ කාලෙ අධිකරණෙට කරපුව අපිට මතකයි උඹ මැරිල ඉපදුනාට

    ඇයි උබලගෙ අධිකරනයනෙ මහා ස්වාධිනයි කියපු උබල දැන් ඒ කටින්මද කතා කරන්නෙ ???:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උබලගෙ අධිකරනයනෙ මහා ස්වාධිනයි කියපු උබල දැන් ඒ කටින්මද කතා කරන්නෙ ???:lol::lol::lol::lol:

    ස්වාධීනයි තමා යකෝ රනිල් හිටියනං. කොහෙද තොපේ තියෙන ගෝත්‍රික වහල් කම හින්ද ස්වාධීන අධිකරණය උඹලට නයාට අඳුකොල වගේනෙ. වහල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් පොන්ස් දවස් කියාද බයියා ඇවිල්ලා ඉන්නේ දවස් 20ක් ඉදියි..

    ලොල් ඉට පස්සෙ රනිල අගමැතිද :lol::lol::lol::lol: ෆේක් නිසා ඕව කියුවැහැකි ලැජ්ජාවක් නැතුව.. :baffled::baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇයි උබලගෙ අධිකරනයනෙ මහා ස්වාධිනයි කියපු උබල දැන් ඒ කටින්මද කතා කරන්නෙ ???:lol::lol::lol::lol:
    මේ පාර කාව එලවලද තොපි කිරිබත් කන්නේ.. ශිරානි එලෝලා කැපුවා මතකද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ලොල් ඉට පස්සෙ රනිල අගමැතිද :lol::lol::lol::lol: ෆේක් නිසා ඕව කියුවැහැකි ලැජ්ජාවක් නැතුව.. :baffled::baffled:
    මහින්ද ආණ්ඩුව ගද්දි ඩොලර් එක කියද බබෝ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වාධීනයි තමා යකෝ රනිල් හිටියනං. කොහෙද තොපේ තියෙන ගෝත්‍රික වහල් කම හින්ද ස්වාධීන අධිකරණය උඹලට නයාට අඳුකොල වගේනෙ. වහල.

    ඒ කියන්නෙ රනිල දැන් ගිහින් කියල උබ පිලි ගන්නව, ලොල් රෙද්ද නැ.. :lol::lol::lol::lol::lol::lol: රනිල ගිහින් නම් කොහොමද ඕයි අගමැති හොර වෙනෙනෙ ගූ ඇන් පි මෝඩයන්ගෙ පකේ තියරි.. :lol::lol::lol::lol: