මේක හරි ඔය බොරුවට දැන් බුරා පනින බටහිරින් මොන ආයෝජකයද ඇවිල්ල තියෙන්නෙ ???? කිසිම එකෙක් ආවෙ නැ පසුගිය අවුරුදු 4 ඇතුලත..ආයෝජන එන්නෙ ඉන්දියාවෙන් සහ චීනෙන් විතරයි..ඔය යතාර්තය තේරුම් ගන්ඩ බැරුව, චීනට බුරා පැනල ,ඉන්දියාව තරහ කරගෙන රනිල කෙලෝගත්ත කෙලෝ ගැනිල්ලයි මහින්ද අගමැතිවිමත් සමග නිමා උනේ...
මේ කතාව ඇත්ත! ලංකාවේ සුලු අපනයන බෝග එහෙම වැඩිපුරම එක්ස්පෝර්ට් කරන්නෙත් ඉන්දියාවට තමයි. ඒකෙනුත් සෑහෙන්න ප්රමාණයකට බදුර්දීන් වග්ගේ අපතයෝ කෙලවලා තියෙන්නේ!!!
Last edited:


උන්ගේ ආසන 16ක් නෙ. ඕකෙන් දහයක් දුන්නත් සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් නෙ.
තොපි වගේ උන්ට හරියන්නෙ මහින්දවම තමා බත් කන හරක් 
