Erosan ට ප්‍රශ්නයක්

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes: මේක හරි ඔය බොරුවට දැන් බුරා පනින බටහිරින් මොන ආයෝජකයද ඇවිල්ල තියෙන්නෙ ???? කිසිම එකෙක් ආවෙ නැ පසුගිය අවුරුදු 4 ඇතුලත..ආයෝජන එන්නෙ ඉන්දියාවෙන් සහ චීනෙන් විතරයි..ඔය යතාර්තය තේරුම් ගන්ඩ බැරුව, චීනට බුරා පැනල ,ඉන්දියාව තරහ කරගෙන රනිල කෙලෝගත්ත කෙලෝ ගැනිල්ලයි මහින්ද අගමැතිවිමත් සමග නිමා උනේ...

    මේ කතාව ඇත්ත! ලංකාවේ සුලු අපනයන බෝග එහෙම වැඩිපුරම එක්ස්පෝර්ට් කරන්නෙත් ඉන්දියාවට තමයි. ඒකෙනුත් සෑහෙන්න ප්‍රමාණයකට බදුර්දීන් වග්ගේ අපතයෝ කෙලවලා තියෙන්නේ!!!
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    යන්නකො නිති විරෝධීනම් අධිකරනයට මොකෝ මේ බුර බුරා ඉන්නෙ... ගූ ඇන් පී මෝඩයිනි තේරුම් ගනියයි තොපේ වද බාප්පොච්චි මලා...:lol::lol::lol::lol:
    මොකෝ බන් උබලා මේක පවුලේ කතාවක් කරගෙන. අප්පච්චි මලා, බාප්පොච්චි මලා.. උබලා කාගේ දරුවෝද බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ රනිල දැන් ගිහින් කියල උබ පිලි ගන්නව, ලොල් රෙද්ද නැ.. :lol::lol::lol::lol::lol::lol: රනිල ගිහින් නම් කොහොමද ඕයි අගමැති හොර වෙනෙනෙ ගූ ඇන් පි මෝඩයන්ගෙ පකේ තියරි.. :lol::lol::lol::lol:

    ගිහිං නෙමේ තොපේ බල පෙරේතය බලෙං යැව්ව. උට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙමේ බලේට කෑදර කම. තොපිට ඒක තේරෙන්නැත්තෙ තොපි වහල් බාවයෙන් අන්ධ වෙලා හින්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර කාව එලවලද තොපි කිරිබත් කන්නේ.. ශිරානි එලෝලා කැපුවා මතකද?

    ඇයි උබල ආයෙ ගෙනල්ල ශිරානිට කැපුවෙ, ඒව මතක නැද්ද?? නොදකින් ගූ ඇන් පීන්ස ඉල්ලන් බයිට් වෙන්නෙ..:lol::lol::lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    එක එකා බාන්න ගිහින් කරගත්තු මෝඩකම කියල දැන් හිතෙයි මහින්දට :P උන්ගේ ආසන 16ක් නෙ. ඕකෙන් දහයක් දුන්නත් සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් නෙ.

    ZnS5HjQ.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කතාව ඇත්ත! ලංකාවේ සුලු අපනයන බෝග එහෙම වැඩිපුරම එක්ස්පෝර්ට් කරන්නෙත් ඉන්දියාවට තමයි. ඒකෙනුත් සෑහෙන්න ප්‍රමාණයකට බදුර්දීන් වග්ගේ අපතයෝ කෙලවලා තියෙන්නේ!!!

    :yes::yes: ඉන්දියාව සහ චිනය තමයි මොක උනත් ඉන්නෙ ඔය බටහිර උන්ගෙන් එහෙ ගිය වෙලාවට හම්බෙන කහට කෝප්පයක් විතරයි හම්බෙන්නෙ.. බදුර්දීන් නෙමේ දයා ගමගේ කෙලිය ගම්බිරිස් වලට එහෙම කෙලියෙ ඌ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ කතාව ඇත්ත! ලංකාවේ සුලු අපනයන බෝග එහෙම වැඩිපුරම එක්ස්පෝර්ට් කරන්නෙත් ඉන්දියාවට තමයි. ඒකෙනුත් සෑහෙන්න ප්‍රමාණයකට බදුර්දීන් වග්ගේ අපතයෝ කෙලවලා තියෙන්නේ!!!
    දෙෆසිට් එක අහසයි පොලවයි වගේ.. ඉන්දියාවෙන් ගෙන එක අයිටම් එකක් ඇති අපෙන් යවන ඔක්කොගෙම ප්‍රයිස් එකට. මිරිස්, කොත්තමල්ලි, ඉගුරු, හාල්, පරිප්පු, කඩල. එකී මෙකි නොකී බොහෝ කන ජාති ඉන්දියාවෙන් ගෙනාවා.. සුළු අපනයන බෝගවලින් වැඩිපුරම ලැබ ලබන්නේ ගම්මිරිස්, එනසාල්, කරාබු සහා සිනමන් වලින්. මේ ඔක්කොම බහුතරය ගන්නේ කැනඩාව සහා යුරෝපය. මොකද ඔය අයිටම් ඔක්කොම ඉන්දියාවේ තියනවා. ලංකාවේ සිනමන් කොලිටි හොදයි. ඒ නිසයි මාකට් එකක් තියෙන්නේ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇයි උබල ආයෙ ගෙනල්ල ශිරානිට කැපුවෙ, ඒව මතක නැද්ද?? නොදකින් ගූ ඇන් පීන්ස ඉල්ලන් බයිට් වෙන්නෙ..:lol::lol::lol::lol::lol:
    උබ 7 වෙනිදායින් පස්සේ එළකිරි එන්නේ නැතිව ඉන්න එපා බන්.. 2015 ජනවාරි 9න පස්සේ උබ ආවේ අවුරුද්දට.. එහෙම කරන්න එපා මේ පාර.. උබ වරෙන්, අපි මුකුත් කියන්නේ නැහැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes: ඉන්දියාව සහ චිනය තමයි මොක උනත් ඉන්නෙ ඔය බටහිර උන්ගෙන් එහෙ ගිය වෙලාවට හම්බෙන කහට කෝප්පයක් විතරයි හම්බෙන්නෙ.. බදුර්දීන් නෙමේ දයා ගමගේ කෙලිය ගම්බිරිස් වලට එහෙම කෙලියෙ ඌ..

    දැන් උඹ කියන්නෙ අපිට සම්බෝලෙකට දාන්න තියෙන ගම්මිරිස් ටික වෙන රටවල් වල උන්ට දෙන්න ඕනෙ කියලද ? :angry: තොපි වගේ උන්ට හරියන්නෙ මහින්දවම තමා බත් කන හරක් :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිහිං නෙමේ තොපේ බල පෙරේතය බලෙං යැව්ව. උට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙමේ බලේට කෑදර කම. තොපිට ඒක තේරෙන්නැත්තෙ තොපි වහල් බාවයෙන් අන්ධ වෙලා හින්ද

    මොකෙන් හරි යැවුවනෙ දැන් ඉතින් ගිය තැනකට වෙලා පාඩුවෙ බැදුම්කර නඩුවට මූන දෙන්ඩ ලෑස්ති උනානම් හරි, කොහොමත් බලු කූඩුවෙ ලගින එකනෙ..යකෝ තමන්ගෙ රටේ මහ බැකුවට කෙලිය එකා වෙනුවෙන් කතා කරන උබයි පරවේණී වහල ආන්න ඒක මතක තියා ගනින්..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ 7 වෙනිදායින් පස්සේ එළකිරි එන්නේ නැතිව ඉන්න එපා බන්.. 2015 ජනවාරි 9න පස්සේ උබ ආවේ අවුරුද්දට.. එහෙම කරන්න එපා මේ පාර.. උබ වරෙන්, අපි මුකුත් කියන්නේ නැහැ..

    කවුද කියුවෙ 7 රැස් වෙනව කියල ???? මම නම් තාම දැක්කෙ නැ එහෙම ගැසට් එකක් ..ගූ ඇන් පී කාරයො සිහින දකිනව :lol::lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කවුද කියුවෙ 7 රැස් වෙනව කියල ???? මම නම් තාම දැක්කෙ නැ එහෙම ගැසට් එකක් ..ගූ ඇන් පී කාරයො සිහින දකිනව :lol::lol::lol::lol:
    ඒ කියන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය වලදාලම තියනවද? ගොඩගන්නේ නැද්ද පොළවෙන් මතු උන එකා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය වලදාලම තියනවද? ගොඩගන්නේ නැද්ද පොළවෙන් මතු උන එකා?

    ඒක ඉතින් උබල ඌ එක්ක බලාගනින්, උබලනෙ පොලොවෙන් මතු උන එකෙක්ව ජනාධිපති කරල පුකත් පලා ගත්තෙ.. :lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට ආයෙ සැරයක් චූන් වෙන්ඩ පුලුවන් පොඩි නිවුස් කෑල්ලක් :lol::lol::lol::lol:

    රිදිලහ්! පෞ අනේ :rofl::P
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒක ඉතින් උබල ඌ එක්ක බලාගනින්, උබලනෙ පොලොවෙන් මතු උන එකෙක්ව ජනාධිපති කරල පුකත් පලා ගත්තෙ.. :lol::lol::lol::lol::lol:
    උබලගේ එකා නෙමෙයිද ඌ? එහෙම කරන්න එපා බන් ඌට මොනවා උනත් උබලගේ බයියට ඌ සති දෙකක ආතල් එකක් අරන් දුන්නනේ.. හෙලිකොප්ටරේ දළදා වැදලා එන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ එකා නෙමෙයිද ඌ? එහෙම කරන්න එපා බන් ඌට මොනවා උනත් උබලගේ බයියට ඌ සති දෙකක ආතල් එකක් අරන් දුන්නනේ.. හෙලිකොප්ටරේ දළදා වැදලා එන්න.

    අපි වෙන්නෙ කොහොමද සිරා දැන් චන්දෙ දීල ජනාධිපති කරේ ගූ ඇන් පී මීහරක් නෙමේද ??:lol::lol::lol: අපි ඒක බලමුකො පාර්ලිමේන්තුව රැස් උනාම ආයෙ මක්කටද වාද විවාද.... :cool::cool::cool::cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මම බැලුව මොකද අද එරෝපොන්ස් අනික් නූල් වල නැත්තේ කියලා.. දැන් දැක්කේ.. බුවා ගූ නාගෙන මේ නූලේ.. කව්රුවත් නෑ සපෝට් එකට ගූනාන්න මූත් එක්ක දැන්...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම බැලුව මොකද අද එරෝපොන්ස් අනික් නූල් වල නැත්තේ කියලා.. දැන් දැක්කේ.. බුවා ගූ නාගෙන මේ නූලේ.. කව්රුවත් නෑ සපෝට් එකට ගූනාන්න මූත් එක්ක දැන්...
    :rofl::rofl::rofl:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අපි වෙන්නෙ කොහොමද සිරා දැන් චන්දෙ දීල ජනාධිපති කරේ ගූ ඇන් පී මීහරක් නෙමේද ??:lol::lol::lol: අපි ඒක බලමුකො පාර්ලිමේන්තුව රැස් උනාම ආයෙ මක්කටද වාද විවාද.... :cool::cool::cool::cool:
    දැන් රැස් කරන්නේ නැහැ කිව්වා නේද උබ?