මම බැලුව මොකද අද එරෝපොන්ස් අනික් නූල් වල නැත්තේ කියලා.. දැන් දැක්කේ.. බුවා ගූ නාගෙන මේ නූලේ.. කව්රුවත් නෑ සපෝට් එකට ගූනාන්න මූත් එක්ක දැන්...
මම බැලුව මොකද අද එරෝපොන්ස් අනික් නූල් වල නැත්තේ කියලා.. දැන් දැක්කේ.. බුවා ගූ නාගෙන මේ නූලේ.. කව්රුවත් නෑ සපෝට් එකට ගූනාන්න මූත් එක්ක දැන්...
දැන් රැස් කරන්නේ නැහැ කිව්වා නේද උබ?
16 වෙනකොට මහියට සරමේ ගිහින් තියෙයි.. අපේ සර්ට නම් කිසි අවුලක් නැහැ.. ඔය අගමැතිකම දීපන් ආයේ සුජීව..16 වෙනිදට රැස් වෙන්ඩ පුලුවන් ගැසට් එකට අනුව..
16 වෙනකොට මහියට සරමේ ගිහින් තියෙයි.. අපේ සර්ට නම් කිසි අවුලක් නැහැ.. ඔය අගමැතිකම දීපන් ආයේ සුජීව..
දැන් චන්දෙ දීල ජනාධිපති කරේ ගූ ඇන් පී මීහරක් නෙමේද ?
16 වෙනකොට මහියට සරමේ ගිහින් තියෙයි.. අපේ සර්ට නම් කිසි අවුලක් නැහැ.. ඔය අගමැතිකම දීපන් ආයේ සුජීව..




ඒ මී හරක්ට සදා ණය ගැතියිනේ පිං අගමැතිකමක් දුන්නාට



මොනවද ඔයි? මහින්දගේ ප්‍රෙෂර් වැඩිවෙලා දරාගන්න බැරුව කියන්නේ 16 වෙනිදා වෙනකන් ඉන්න බැහැ 5 රැස්වෙමු කියලා. හා කිව්වේ නැද්ද එහෙම උබලගේ ලොක්කා ? මිනිහට දැන් එපා වෙලා තියෙන්නේ කට්ටිය එක්කහු කරලා.ලොල් ගූ ඇන් පී මෝඩයන්ගෙ මෝඩයන්ගෙ සිගිති ආතල්..![]()



මොනවද ඔයි? මහින්දගේ ප්‍රෙෂර් වැඩිවෙලා දරාගන්න බැරුව කියන්නේ 16 වෙනිදා වෙනකන් ඉන්න බැහැ 5 රැස්වෙමු කියලා. හා කිව්වේ නැද්ද එහෙම උබලගේ ලොක්කා ? මිනිහට දැන් එපා වෙලා තියෙන්නේ කට්ටිය එක්කහු කරලා.


කට්ටිය මට්ටකද එක්කහු කරන්නෙ ???? කට්ටිය එකතුවෙන නිකන්ම උබලගෙ ඔය පම්පියට කවුද බන් කැමති උබල ඇරෙන්ඩ..ඉන්දියාව සහ චිනය තමයි මොක උනත් ඉන්නෙ ඔය බටහිර උන්ගෙන් එහෙ ගිය වෙලාවට හම්බෙන කහට කෝප්පයක් විතරයි හම්බෙන්නෙ.. බදුර්දීන් නෙමේ දයා ගමගේ කෙලිය ගම්බිරිස් වලට එහෙම කෙලියෙ ඌ..
දෙෆසිට් එක අහසයි පොලවයි වගේ.. ඉන්දියාවෙන් ගෙන එක අයිටම් එකක් ඇති අපෙන් යවන ඔක්කොගෙම ප්‍රයිස් එකට. මිරිස්, කොත්තමල්ලි, ඉගුරු, හාල්, පරිප්පු, කඩල. එකී මෙකි නොකී බොහෝ කන ජාති ඉන්දියාවෙන් ගෙනාවා.. සුළු අපනයන බෝගවලින් වැඩිපුරම ලැබ ලබන්නේ ගම්මිරිස්, එනසාල්, කරාබු සහා සිනමන් වලින්. මේ ඔක්කොම බහුතරය ගන්නේ කැනඩාව සහා යුරෝපය. මොකද ඔය අයිටම් ඔක්කොම ඉන්දියාවේ තියනවා. ලංකාවේ සිනමන් කොලිටි හොදයි. ඒ නිසයි මාකට් එකක් තියෙන්නේ.
ලාභය අතින් බැලුවොත් මිරිස්, පරිප්පු, කඩල වගේ දේවල් ඉම්පෝර්ට් කරන්න යන වියදමට වඩා කරාබු, ගම්මිරිස් වගේ දේවල් හිතාගන්න බැරි මිලකට අලෙවි වෙනවා!!! (උඹේ වත්තේ කරාබු ගස් කිහිපයක් තියෙනවා නම් උඹට අවුරුද්දකට ලක්ෂ ගාණක් අතට ගන්න පුලුවන් ගේමක් නැතුව.)
කරාබු වවන්න අමාරුද ඒවට එච්චර ඉල්ලුම
