Erosan ට ප්‍රශ්නයක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම බැලුව මොකද අද එරෝපොන්ස් අනික් නූල් වල නැත්තේ කියලා.. දැන් දැක්කේ.. බුවා ගූ නාගෙන මේ නූලේ.. කව්රුවත් නෑ සපෝට් එකට ගූනාන්න මූත් එක්ක දැන්...

4sSwH8J.gif
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
16 වෙනිදට රැස් වෙන්ඩ පුලුවන් ගැසට් එකට අනුව..
16 වෙනකොට මහියට සරමේ ගිහින් තියෙයි.. අපේ සර්ට නම් කිසි අවුලක් නැහැ.. ඔය අගමැතිකම දීපන් ආයේ සුජීව..
 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    දැන් චන්දෙ දීල ජනාධිපති කරේ ගූ ඇන් පී මීහරක් නෙමේද ?

    ඒ මී හරක්ට සදා ණය ගැතියිනේ පිං අගමැතිකමක් දුන්නාට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    16 වෙනකොට මහියට සරමේ ගිහින් තියෙයි.. අපේ සර්ට නම් කිසි අවුලක් නැහැ.. ඔය අගමැතිකම දීපන් ආයේ සුජීව..


    ලොල් ගූ ඇන් පී මෝඩයන්ගෙ මෝඩයන්ගෙ සිගිති ආතල්.. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මී හරක්ට සදා ණය ගැතියිනේ පිං අගමැතිකමක් දුන්නාට

    මීහරක්ට ණය ගෙවන්ඩ යන්නෙ මීහරක්නෙ බන්, උබල හිතුවද උබල වගේ කියල..:lol::lol::lol::lol:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ලොල් ගූ ඇන් පී මෝඩයන්ගෙ මෝඩයන්ගෙ සිගිති ආතල්.. :lol::lol::lol::lol:
    මොනවද ඔයි? මහින්දගේ ප්‍රෙෂර් වැඩිවෙලා දරාගන්න බැරුව කියන්නේ 16 වෙනිදා වෙනකන් ඉන්න බැහැ 5 රැස්වෙමු කියලා. හා කිව්වේ නැද්ද එහෙම උබලගේ ලොක්කා ? මිනිහට දැන් එපා වෙලා තියෙන්නේ කට්ටිය එක්කහු කරලා.
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    කැරි ඇමතියො ටික ප්‍රොජෙක්ට් වලින් මහබැංකු වලින් හොරා කාපු මුදල් සංචිත ටික නිදහස් කලා නම් ඩොලර් එක 100ටත් වඩා පහල බහිනවා.
    :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද ඔයි? මහින්දගේ ප්‍රෙෂර් වැඩිවෙලා දරාගන්න බැරුව කියන්නේ 16 වෙනිදා වෙනකන් ඉන්න බැහැ 5 රැස්වෙමු කියලා. හා කිව්වේ නැද්ද එහෙම උබලගේ ලොක්කා ? මිනිහට දැන් එපා වෙලා තියෙන්නේ කට්ටිය එක්කහු කරලා.

    රැස් කිරිම මහින්දට අයිති දෙයක් නෙමේ සිරා 5 කියුව මුලුන්, පස්සෙ 7 කියුව දැන් ආයෙ 16... :yes::yes::yes: කට්ටිය මට්ටකද එක්කහු කරන්නෙ ???? කට්ටිය එකතුවෙන නිකන්ම උබලගෙ ඔය පම්පියට කවුද බන් කැමති උබල ඇරෙන්ඩ..
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes: ඉන්දියාව සහ චිනය තමයි මොක උනත් ඉන්නෙ ඔය බටහිර උන්ගෙන් එහෙ ගිය වෙලාවට හම්බෙන කහට කෝප්පයක් විතරයි හම්බෙන්නෙ.. බදුර්දීන් නෙමේ දයා ගමගේ කෙලිය ගම්බිරිස් වලට එහෙම කෙලියෙ ඌ..

    බදුර්දීන් කෙලියේ කරුංකා බිස්නන් එකට! සෑහෙන්න කාලෙක ඉඳලා ලු ලංකාවයි ඉන්දියාවයි අතර කරුංකා බිස්නස් එක තිබිලා තියෙන්නේ. මූ ලංකාවේ ඔරිජිනල් කරුංකා වෙනුවට ඉන්දුනීසියාවෙන් බාල කරුංකා ගෙන්නලා තොග පිටින් ඉන්දියාවට යවලා. අන්තිමට වැඩේ කෙලවර වුණේ ඉම්පෝටර්ස්ලාට 100% ටැක්ස් එකක් ගහලා!!! කොයි වෙලේ හරි ලංකාවේ බ්ලැක් ටී මාකට් එකටත් කෙලවෙනවා මේ විදිහට ගියොත් එහෙම!!!

    කොහොමත් ඉන්දියාව මුලුමනින් ස්කිප් කරලා ලංකාවට ගොඩ යන්න බෑ!!! චීනයයි ඉන්දියාවයි හරි හරියට බැලන්ස් කරන් යන්න පුලුඅන් මනුස්සයෙකුට විතරයි ලංකාව මේ මොහොතේ තියෙන ආර්ථික තත්ත්වෙන් ගොඩ ගන්න පුලුවන්!!!!!
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දෙෆසිට් එක අහසයි පොලවයි වගේ.. ඉන්දියාවෙන් ගෙන එක අයිටම් එකක් ඇති අපෙන් යවන ඔක්කොගෙම ප්‍රයිස් එකට. මිරිස්, කොත්තමල්ලි, ඉගුරු, හාල්, පරිප්පු, කඩල. එකී මෙකි නොකී බොහෝ කන ජාති ඉන්දියාවෙන් ගෙනාවා.. සුළු අපනයන බෝගවලින් වැඩිපුරම ලැබ ලබන්නේ ගම්මිරිස්, එනසාල්, කරාබු සහා සිනමන් වලින්. මේ ඔක්කොම බහුතරය ගන්නේ කැනඩාව සහා යුරෝපය. මොකද ඔය අයිටම් ඔක්කොම ඉන්දියාවේ තියනවා. ලංකාවේ සිනමන් කොලිටි හොදයි. ඒ නිසයි මාකට් එකක් තියෙන්නේ.

    ලාභය අතින් බැලුවොත් මිරිස්, පරිප්පු, කඩල වගේ දේවල් ඉම්පෝර්ට් කරන්න යන වියදමට වඩා කරාබු, ගම්මිරිස් වගේ දේවල් හිතාගන්න බැරි මිලකට අලෙවි වෙනවා!!! (උඹේ වත්තේ කරාබු ගස් කිහිපයක් තියෙනවා නම් උඹට අවුරුද්දකට ලක්ෂ ගාණක් අතට ගන්න පුලුවන් ගේමක් නැතුව.)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලාභය අතින් බැලුවොත් මිරිස්, පරිප්පු, කඩල වගේ දේවල් ඉම්පෝර්ට් කරන්න යන වියදමට වඩා කරාබු, ගම්මිරිස් වගේ දේවල් හිතාගන්න බැරි මිලකට අලෙවි වෙනවා!!! (උඹේ වත්තේ කරාබු ගස් කිහිපයක් තියෙනවා නම් උඹට අවුරුද්දකට ලක්ෂ ගාණක් අතට ගන්න පුලුවන් ගේමක් නැතුව.)

    කරාබු වවන්න අමාරුද ඒවට එච්චර ඉල්ලුම
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කරාබු වවන්න අමාරුද ඒවට එච්චර ඉල්ලුම

    සෑහෙන්න කාලයක් යනවා මචෝ ගහ හරියට හැදිලා එන්න. පරිස්සම් කරන්නත් ටිකක් විතර අමාරුයි. නමුත්, හරියට ගේම ගැහුවොත් දීර්ග කාලීන ආදායම් මාර්ගයක් හදා ගන්න පුලුවන්!!! (මන් අඳුරන එක ගෙදරක මුලූ අවුරුද්දෙන් මාස 10ක් විතර ගෙදර කන බොන වියදම් වලට බලා ගන්නේ කරාබු ගස් වල ලාබයෙන් කියලා ඒ ගෙදර අක්කා කිව්වා. ඉතින් මාසේ පඩියෙන් කොච්චර ප්‍රමාණයක් ඉතිරිද බලපන්කෝ!!! ) මේ වැඩේ කල් අරන් මහා පරිමාණයෙන් කරන්න පුලුවන් එකෙක්ට කෝටි ගණනින් ලාබ හොයන්න පුලුවන්!!!!!:yes::cool: