erosan නමට කව් ගී ලියවුනා මදී

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ත්‍රෙඩ් එකකදී පුකේ පාර ලැබුන කල
    එරෝසනයා පැනලා යැයි දුවනු බල
    පොල්තෙල් අව්වේ තබලා දැන් බිදිමි බල
    කිව් පොන්නයා දැන් හාරයි ගහල අල
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඔසී පැන්න නික් ජොකියා හොර කොටියා
    යන එන බල්ලෝ සැමදා මුගේ පුක පැලුවා
    කේඑෆ්සි කොමඩ් සෝදා මුදලුත් හෙව්වා
    අශුචි බුදියි නික් ජොකියා කැරි කිටියා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔන්න විමලේ ඔය කොල්ලව අරන් වරෙන්
    පයිය රිදෙයි පුකට බටර් ගාන් වරෙන්
    කැළණි ගගේ නයි එනවා බලා වරෙන්
    දොන් කාර දී පොහොට්ටුව බස්ස ගනින්
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    කවුරුත් කරේ නෑ මා මෙපමණ කරපු තරම්
    කයිවාරු නන්දෙ ඇරියා නයි හතර වරම්
    පෙන්නයි ආණ්ඩුවේ වැඩ ත්‍රෙඩ් වැහුන තරම්
    එරෝසන් දුවයි මහපාරේ නැතුව සරම්
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දවසක් දා මම යනකොට ගාල්ලට
    කෙට්ටු ලදක් ආවයි මගේ ඉදිරියට
    දෙකට නවල ඈට පුකේ අරිනකොට
    දිවුරුවා ඈ ඉරෝගේ ගෑණිය බවට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    කින්ග්ඩම් ඉන්කා වැක්සීන් එක එළ සුපිරි
    එක ඩෝස් එකෙන් කොරෝනා වෙයි පදිරි
    එක
    ස්පෙට් එකක් අපේ ආණ්ඩුව යයි ඉදිරි
    කිව් පොන්නයා බොයි මැදමුලනේ සුනක කැරි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕකත් බොරුවක්නෙ ඔය තෙල් ගෙනල්ල තියෙනව සමාගම් 4 ,එක සමාගමක් විතරක් අල්ලන් දගලන eka විහිලුවක්..

    අනික තෙල් තාම පරිස්සා කරලත් නැ අවසන් වර්තා එනකන් වෙළදපොලට නිකුත් කරන්නෙ නැ, ගේ මුල්ලෙ හැoගිලා බිරුවට වැඩක් නැ ඇත්ත යට ගහන්ඩ වෙන්නෙ නැ ලෝකෙ දැන් දියුනුයි..

    කොප්පරා කොහොමත් පුස් කනවනෙ බන් පුස් කාපුවම ඕක හැදෙනව, සරලම ක්‍රමයක් තියෙනව ඔය දාමයන් බිදින්ඩ පොල්තෙල් බෝතලේ අවුවෙ තියන්ඩ ඕන වැඩේ ගොඩ යනව, දාම කඩල යනව ..

    වද පොල්තෙල් වහගන්නට දගලනවා
    අව්වේ තියා පොල්තෙල් වස මරවනවා
    මැදමුලනේ රෙදි ගෝනිය හෝදනවා
    කොප්පර පොන්නයා ආයේ පැන යනවා
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    වද පොල්තෙල් වහගන්නට දගලනවා
    අව්වේ තියා පොල්තෙල් වස මරවනවා
    මැදමුලනේ රෙදි ගෝනිය හෝදනවා
    කොප්පර පොන්නයා ආයේ පැන යනවා

    yako ube kavi walata kayes kale ban. supiri
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    70 ට පොල් තියෙනව කිව්ව එයා
    ඇහුවම මාරු උනා හෙට එනවා කියල එයා
    හෙව්වම දඩිබිඩියේ දුවන් ආව මෙන්න මෙයා
    කීල්ස් එකේ බලාපං කියලා ගියා එයා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Pol 70 rideyi sahenata lol

    View attachment 117866

    හැත්තෑවට පොල් තියෙනවා ෆුඩ් සිටියේ
    කියපන් කොහෙද ගමි මම දැන් කිටි කිටියේ
    උබ හොයාගනින් මම වැඩකයි හිටියේ
    අවුරුදු 5ක් පරණ ෆොටෝ කල්පිටියේ

    ආයෙත් ඇහුවා හැත්තෑවට ගන්න තැනක් පොල්
    තොග මිලටම තියෙනවාලු මැනින් මාකට් දවල්
    ඒක හුත්තෝ මාත් දනිමි තොග බඩු කඩවල්
    කොවිඩ් අස්සේ මූ යන්නලු කොලබ හරි කචල්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    වැක්සීන් ගේමු කියා කිව්වා එකල
    නෑ නෑ පැනියක් ගහමු සුපිරී කිව්වා එකල
    පැනිය කෙලවෙලා කොරෝන හැදුනා මෙකල
    වැක්සීන් එක ගැන කවි ගී ලියනව මෙකල
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    පෙන්නයි ලොවට වැඩ පොහොට්ටු බුද්ධිමතා
    කාලි පැණිය අරගෙන ධම්මික වෙද මහතා
    මාකට් කරා කිරියේ එරෝසි වේස පුතා
    මතක්වෙනවා මුට්ටි දැමු විහිලු කතා


    අරුණෝදයේ එරෝසන් හෙට මෙහි එනවා
    උගේ නමට ඇති කවි ගී පද කියවනවා
    රෙද්දේ රෙවාගෙන ඇති බව වැටහෙනවා
    රිප්ලයි නොදා මැදමුලනට පැන යනවා

    ------ Post added on Jun 13, 2021 at 2:23 AM