Erozan මෙන්නො

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න බොලෙ හිරෙ දාපු රවී සැර් ස්වර්ණවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකට ඇවිත්

    ado sirawata apa deela da?? mama hithuwe thread eka dagena natapu natillata raviya sadahatama athule kiyala.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    ado sirawata apa deela da?? mama hithuwe thread eka dagena natapu natillata raviya sadahatama athule kiyala.
    මට පෙන්නෙ ශුදෙව හිරගෙදර ස්ටුඩියො එකක් හදලා ප්‍රොග්‍රැම් එක කරනව වෙන්ටැ
    ඇප දෙන්නෙ කොහොමද අප්පා හිරෙ දාපු දැමිල්ලට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    ස්ටුඩියෝ එකට ආවේ බන්ධනාගාර බස් එකේ. ඔය මේසේ නිසා පේන්නේ නෑ, අත් දෙකේ විතරයි මාංචු ගලවලා තියෙන්නේ,. කකුල් දෙකට මාන්චු දාල තියෙන්නේ අනික ජම්පරෙත් අන්දලා ඉන්නේ. උඩට කෝට් එකක් දාල විතරයි තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    ස්ටුඩියෝ එකට ආවේ බන්ධනාගාර බස් එකේ. ඔය මේසේ නිසා පේන්නේ නෑ, අත් දෙකේ විතරයි මාංචු ගලවලා තියෙන්නේ,. කකුල් දෙකට මාන්චු දාල තියෙන්නේ අනික ජම්පරෙත් අන්දලා ඉන්නේ. උඩට කෝට් එකක් දාල විතරයි තියෙන්නේ.
    😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට පෙන්නෙ ශුදෙව හිරගෙදර ස්ටුඩියො එකක් හදලා ප්‍රොග්‍රැම් එක කරනව වෙන්ටැ
    ඇප දෙන්නෙ කොහොමද අප්පා හිරෙ දාපු දැමිල්ලට

    ekane math beluwe dapu damillata ehema eliyata enna widiya ne loweth
     
    • Haha
    Reactions: BruceWayne92

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    ඔන්න බලපං අන්තිමටම ඔය මහබැංකුව කඩල තියෙන්නේ අර කන්ගැට්ටා වගේ ගමේ රස්තියාදු ගහ ගහ ඉන්න එකෙක්.. :lol:
     
    • Haha
    Reactions: ryandok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Anna oo talk denawa badumkara horu alluwe naa kiyala

    Pollak aran mata gahala marapan shantha

    math deka, eth awenam ranilge idan ravi , arjun mahendranawa kudalan enawa kiuwe K.P kudalan awa wage kiyala

    ඔන්න බලපං අන්තිමටම ඔය මහබැංකුව කඩල තියෙන්නේ අර කන්ගැට්ටා වගේ ගමේ රස්තියාදු ගහ ගහ ඉන්න එකෙක්.. :lol:

    owa bala bala inna be oi, ai ohoma comment dala apahasuthawayata path karanne

    mama try kare erozanwa genna gena adahas wimasanna
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යන යන සයිට් එකේ ඉන්නේ රවී ස. :angry:

    2fvh47s.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nethnam ara ekek innawa hema welawema puchi amma mathak karagena. mata penne oka kiyana punchi amma uge amma wenna ona, oka dala giya