මෙන්න බොලෙ හිරෙ දාපු රවී සැර් ස්වර්ණවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකට ඇවිත්
මෙන්න බොලෙ හිරෙ දාපු රවී සැර් ස්වර්ණවාහිනියෙ ප්‍රොග්‍රැම් එකකට ඇවිත්
මට පෙන්නෙ ශුදෙව හිරගෙදර ස්ටුඩියො එකක් හදලා ප්‍රොග්‍රැම් එක කරනව වෙන්ටැado sirawata apa deela da?? mama hithuwe thread eka dagena natapu natillata raviya sadahatama athule kiyala.
ස්ටුඩියෝ එකට ආවේ බන්ධනාගාර බස් එකේ. ඔය මේසේ නිසා පේන්නේ නෑ, අත් දෙකේ විතරයි මාංචු ගලවලා තියෙන්නේ,. කකුල් දෙකට මාන්චු දාල තියෙන්නේ අනික ජම්පරෙත් අන්දලා ඉන්නේ. උඩට කෝට් එකක් දාල විතරයි තියෙන්නේ.
මට පෙන්නෙ ශුදෙව හිරගෙදර ස්ටුඩියො එකක් හදලා ප්‍රොග්‍රැම් එක කරනව වෙන්ටැ
ඇප දෙන්නෙ කොහොමද අප්පා හිරෙ දාපු දැමිල්ලට
Mata ba shanthaAnna oo talk denawa badumkara horu alluwe naa kiyala
Anna oo talk denawa badumkara horu alluwe naa kiyala
ඔන්න බලපං අන්තිමටම ඔය මහබැංකුව කඩල තියෙන්නේ අර කන්ගැට්ටා වගේ ගමේ රස්තියාදු ගහ ගහ ඉන්න එකෙක්..![]()
nethnam ara ekek innawa hema welawema puchi amma mathak karagena. mata penne oka kiyana punchi amma uge amma wenna ona, oka dala giya