එළකිරියට කොයි වෙලේ ආවත් මේ ත්රෙඩ් එක ලිස්ට් එකේ තියනවා. දැකලම එපා වෙනවා. උබලා ඉරෝසන්ව හොයනවා වගේ අර්ජුන් මහේන්ද්රන්වත් කෝ කියලා පොඩ්ඩක් හොයපන්කෝ.
තව පහුගිය රජය , දැන් රජය තිබ්බ කාලේ හොරකම් ගොඩක් කරලා රටින්පැනපූ උන් කොච්චර ඉන්නවද උන් ගැනත් හොයපන්කෝ.
ඇයි බන් උබල ඉරෝසන්ව හොය හොය ත්රෙඩ් බම්ප් කරන්නෙ.එළකිරියට කොයි වෙලේ ආවත් මේ ත්රෙඩ් එක ලිස්ට් එකේ තියනවා. දැකලම එපා වෙනවා. උබලා ඉරෝසන්ව හොයනවා වගේ අර්ජුන් මහේන්ද්රන්වත් කෝ කියලා පොඩ්ඩක් හොයපන්කෝ.
තව පහුගිය රජය , දැන් රජය තිබ්බ කාලේ හොරකම් ගොඩක් කරලා රටින්පැනපූ උන් කොච්චර ඉන්නවද උන් ගැනත් හොයපන්කෝ.
තව එලකිරියේ උන්ට සල්ලි පොලු තියපු උන් හිටීයා. උන ගැනත් පොඩ්ඩක් හොයපන්කෝ