Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඕකා මෙන්න මෙහෙමයි රිප්ලයි කරන්නේ මචන්.
    :rofl::rofl:

    වේලකට 142.77 කිරිබත්.
    වේල් තුනට 142.77 x 3 = 428.31
    මාසෙට දවස් 30 කියලා මාසෙම කිරිබත් කෑවොත් 428.31 x 30 = 12849.3

    මාසෙට රු.12849.3 කිරිබත්.
    බුදු අම්මෝ යහ පාලනේ.
    :shocked::shocked:

    :rofl::rofl::rofl:

    ඕක නම් මහා පිස්සු හුකන්නෙක් මචන්
     
    • Like
    Reactions: Mr Dilshan

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    කියලා වැඩක් නෑ බන්.
    අඩෝ ඒක නෙවෙයි උබේ පෝස්ට් 1000 වෙලා.
    කන්ග්‍රැට්ස්.

    අඩෝ ඇත්තමයි උඹ කිවුවම දැක්කේ මචෝ , තැන්කු තැන්කු
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    කෝබන් මේ Erozan , කිරිබත් වලට යන වියදම කිවුවා විතරයි පොර ගියාද ?:oo::baffled::confused::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අඩෝ ඇත්තමයි උඹ කිවුවම දැක්කේ මචෝ , තැන්කු තැන්කු

    5732.jpeg

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1817450&page=46

    ඌ කිරිබත් එකට ලබු දාලා , ලබු කිරිබත් හදන්න ගිහින්.

    අද නම් Erozan ගේ නරක දවසක් වගේ, මම හිතුවේ මේ ත්‍රෙඩ් එකේ විතරයි කියලා බලනකොට අද හැම තැනම බයිට් වෙලා වගේ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )

    එකතුව 142.77

    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී

    සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

    3" X 3" X 2" දැන් වර්ග පලේ බලලද බන් උබල කන්නෙ..:lol::lol::lol:..හාල් ගෑම් 250 අරන් කිරිබත් උයල ...ගෙදර 5ක් ඉන්නව නම් එකෙක්ට වැටෙන්නෙ ගෑර්ම් 50 කිරිබත්නෙ බන්... උබට ගෑර්ම් 50 කාපුවම ඇද්ද???? :rofl::rofl::rofl::rofl: උබල ගෙදර කන්නෙ එහෙමද බන්... හත්වලාමේ මෙච්චර කුරිරුද යහපාලනේ......:shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )

    එකතුව 142.77

    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී

    සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

    යහපාලෙනේ යටතේ බඩු ගන්නෙ මෙහෙම.... :rofl::rofl::rofl:

    SERA 180ML පොල් කිරි පැකට් 1
    ළුෑණු ග්‍රෑම් 50
    K CHOICE TABLE SALT 5g =
    උම්බලකඩ ග්‍රෑම් 10
    කෑලි මිරිස් ග්‍රෑම් 10

    කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන..:baffled::baffled:..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? :lol::lol::lol::lol::lol:

    හොදම කෑල්ල තමයි සුදු හාල් 250g අරන් උයනව කියන එක..:lol::lol::lol::lol:..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...:lol::lol::lol::lol:උබලගෙ ගෙදර වේලකට උයන්නෙ 250 g හාල්ද බන්.... :shocked::shocked::shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් පොඩි උදවුවක් ඕනි

    ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයද ?
     
    • Like
    Reactions: Oli_Vili

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,555
    13,156
    113
    යහපාලෙනේ යටතේ බඩු ගන්නෙ මෙහෙම.... :rofl::rofl::rofl:

    SERA 180ML පොල් කිරි පැකට් 1
    ළුෑණු ග්‍රෑම් 50
    K CHOICE TABLE SALT 5g =
    උම්බලකඩ ග්‍රෑම් 10
    කෑලි මිරිස් ග්‍රෑම් 10

    කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන..:baffled::baffled:..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? :lol::lol::lol::lol::lol:

    හොදම කෑල්ල තමයි සුදු හාල් 250g අරන් උයනව කියන එක..:lol::lol::lol::lol:..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...:lol::lol::lol::lol:උබලගෙ ගෙදර වේලකට උයන්නෙ 250 g හාල්ද බන්.... :shocked::shocked::shocked:

    එරෝසන් කෝ බන් උබේ ගෝලයා
    අර ගං කබර පුක ශෝදක Rochel
     
    • Like
    Reactions: Oli_Vili

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    පොඩ්ඩක් එලියට ගියා විතරයි ඒ අතරෙ කිරිබත් හදලා එරොසන්ගෙ පු* පලලා අයියලා ටික .:rofl:
     
    • Like
    Reactions: Oli_Vili

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    නොතේරේ

    2014 අවුරුද්දෙ මහින්ද රාජපක්ෂ සමයතුල මහින්දවාදියෙකු වූ එරොසන් මහතා වෙනුවෙන් අරුණ 47 විසින් තැනු උපහාසාත්මක මීම්ස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුවට කන්ඩ බලාගෙන වෙනස උදාකරගත් ටොයියන් අද කිරිබත් කන විදිහ...:rofl::rofl:

    කිරිබතට අවශ්ය ද්‍රවය...කඩෙන් ම්ලදී ගන්නා ආකාරය....
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී .සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    කිරිබත් සෑදීමට ස්වභාවික පොල් ගෙඩියක්වත් බාවිතා කරනු නොලබන අතර පොල් කෑමෙන් පොල් අපතේ යන බන ටොයියන් සොයාගෙන ඇත...

    පොල් පර්යේෂණ ආයතනය එවුන්ම කියනවා ස්වභාවික පොල් වෙනුවට පිටිකල පොල්කිරි පාවිච්චි කරන්න කියලා නාස්තිය අවම කරන්න.

    සුදු හාල් 250 g වලින් සෑදු කිරිබත් වලින් බඩ පිරෙනා ආකාරය....ඝන සෙන්ටිමීටර ප්‍රමානය අනුව බඩ පිරෙන බව වෙනස උදාකරගත් ටොයියන් සොයාගෙන ඇත...

    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම..

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

    මීට අමතරව කොස් කොල සහ ක්‍රෝටන් කොල යොදා කිරිබත් උයන විට රසය ගුනය සහ මුදල් ඉතිරි වන බව අගමැති වද රනිල් විසින් සොයාගෙන ප්‍රසිද්ධ කර ඇත....දුකට කරුන වන්නේ තවමත් ටොයියන් කොස්කොල හා ක්‍රෝටන් අනුබව කරන බව පිලි ගැනිමට මැලිකමක් දැක්වීමයි...:baffled::baffled:

    යහපාලෙනේ යටතේ බඩු ගන්නෙ මෙහෙම.... :rofl::rofl::rofl:

    SERA 180ML පොල් කිරි පැකට් 1
    ළුෑණු ග්‍රෑම් 50
    K CHOICE TABLE SALT 5g
    උම්බලකඩ ග්‍රෑම් 10
    කෑලි මිරිස් ග්‍රෑම් 10

    කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන..:baffled::baffled:..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? :lol::lol::lol::lol::lol:

    හොදම කෑල්ල තමයි සුදු හාල් 250g අරන් උයනව කියන එක..:lol::lol::lol::lol:..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...:lol::lol::lol::lol:උබලගෙ ගෙදර වේලකට උයන්නෙ 250 g හාල්ද බන්.... :shocked::shocked::shocked:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    මචන් පොඩි උදවුවක් ඕනි

    ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයද ?

    වීරවංශ වගෙ තමා උගෙ ගෝයොත් .
    දෙක බෙදීම දෙක බිංදුවයි කිව වීරවංශගෙ ගෝලයාට ඉංග්‍රිසි හොඩියෙ අකුරු 56 ක් ඇවිල්ලා.

    මන් ඉගෙනගන්න කාලෙ 26 ක් වගෙ තිබ්බා.
    අළුතෙන් වැඩි කරලද් දන්නෙ නැහැ .
    ලොක බැංකුවෙ වගෙ ඉංග්‍රිසි හොඩියෙත් ප්ලග් ගලවන්න ගිහින් මොනවා හරි කචල් එකක් උනාද දන්නෙ නැහැ.