ඕකා මෙන්න මෙහෙමයි රිප්ලයි කරන්නේ මචන්.
වේලකට 142.77 කිරිබත්.
වේල් තුනට 142.77 x 3 = 428.31
මාසෙට දවස් 30 කියලා මාසෙම කිරිබත් කෑවොත් 428.31 x 30 = 12849.3
මාසෙට රු.12849.3 කිරිබත්.
බුදු අම්මෝ යහ පාලනේ.

ඕක නම් මහා පිස්සු හුකන්නෙක් මචන්

කියලා වැඩක් නෑ බන්.
අඩෝ ඒක නෙවෙයි උබේ පෝස්ට් 1000 වෙලා.
කන්ග්‍රැට්ස්.
කෝබන් මේ Erozan , කිරිබත් වලට යන වියදම කිවුවා විතරයි පොර ගියාද ?![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1817450&page=46
ඌ කිරිබත් එකට ලබු දාලා , ලබු කිරිබත් හදන්න ගිහින්.

අද නම් Erozan ගේ නරක දවසක් වගේ, මම හිතුවේ මේ ත්‍රෙඩ් එකේ විතරයි කියලා බලනකොට අද හැම තැනම බයිට් වෙලා වගේ![]()

රුපියල් 700 කනඩ පුලුවන් කොස් කොල ක්‍රෝටන් කොල කාල ජීවත් උනොත් නම්...![]()

Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්
3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම
සුදු හාල් 250g = 18.25
SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
K CHOICE TABLE SALT 5g = රු.0.52
උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
එකතුව 142.77
සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී
සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි
Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

..හාල් ගෑම් 250 අරන් කිරිබත් උයල ...ගෙදර 5ක් ඉන්නව නම් එකෙක්ට වැටෙන්නෙ ගෑර්ම් 50 කිරිබත්නෙ බන්... උබට ගෑර්ම් 50 කාපුවම ඇද්ද???? 

උබල ගෙදර කන්නෙ එහෙමද බන්... හත්වලාමේ මෙච්චර කුරිරුද යහපාලනේ......

Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්
3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම
සුදු හාල් 250g = 18.25
SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
K CHOICE TABLE SALT 5g = රු.0.52
උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
එකතුව 142.77
සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී
සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි
Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? 

..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...

උබලගෙ ගෙදර වේලකට උයන්නෙ 250 g හාල්ද බන්.... 

යහපාලෙනේ යටතේ බඩු ගන්නෙ මෙහෙම....
SERA 180ML පොල් කිරි පැකට් 1
ළුෑණු ග්‍රෑම් 50
K CHOICE TABLE SALT 5g =
උම්බලකඩ ග්‍රෑම් 10
කෑලි මිරිස් ග්‍රෑම් 10
කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන....පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ???
හොදම කෑල්ල තමයි සුදු හාල් 250g අරන් උයනව කියන එක....තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...
උබලගෙ ගෙදර වේලකට උයන්නෙ 250 g හාල්ද බන්....
නොතේරේ

Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්
සුදු හාල් 250g = 18.25
SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
K CHOICE TABLE SALT 5g = රු.0.52
උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී .සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි
පොල් පර්යේෂණ ආයතනය එවුන්ම කියනවා ස්වභාවික පොල් වෙනුවට පිටිකල පොල්කිරි පාවිච්චි කරන්න කියලා නාස්තිය අවම කරන්න.
3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම..
Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? 

..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...

උබලගෙ ගෙදර වේලකට උයන්නෙ 250 g හාල්ද බන්.... 

මචන් පොඩි උදවුවක් ඕනි
ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීයද ?