කසුන් කෙ.ඩි.පි. එක්ක පිසික්ස් ගැන වාද කරපු ත්‍රේඩ් එකක් තියෙනවා .පුලුවන් නම් හොයාගෙන කියවන්න. ඒක පට්ට.

කසුන් කෙ.ඩි.පි. එක්ක පිසික්ස් ගැන වාද කරපු ත්‍රේඩ් එකක් තියෙනවා .පුලුවන් නම් හොයාගෙන කියවන්න. ඒක පට්ට.

කවුරු හරි ලින්ක් එක දාපන්කො![]()

මෙහෙම දාන එක හරි නෑ
https://www.elakiri.com/forum/showthread.php?t=1865902
මෙන්න මුල ඉඳන් කියෝගෙන පලයං
4 වෙනි page එකෙං තමා කසුන් ඌට නොදන්න ලබ්බවල් කියවන්න එපා කියල reply කල්ල වැඩේ පටං ගන්නෙ
මාත් කියෝගෙන යනව ආයෙ![]()

. mata meka thread eke mulata danna hiten neha agama gena giyapu thread ekak nisa. wena thenak me debate eka giya nam meka mama aniwa thread eke mulata link eka danawa.