ERP අවශ්‍ය අය ඉන්නවද? [100% Srilankan]

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    On call Full support තියන customizable on requirement අපේම එකක්, අවශ්‍ය කෙනෙක් කරන්නේ ඕනනම් inbox කරනු මැනවි.
    ලංකාවේ සැහෙන්න ලොකු client base එකක් ඉන්නවාලු.

    මට කිසිම කොමිස් මගුලක් නෑ, නිකමට දැම්මේ. Marketing එකේ ඉන්නවා යාලුවෙක්, උට උදව්වක් වශයෙන්.
     
    • Like
    Reactions: kinkon