ERP උදව්....

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචන්ලා මොකක්ද ERP system කියන්නේ. කොහොමද එකේ වැඩ කරන්නේ, මට Interviewඑකක් ඇවිත් තියෙනවා ERP Executive මම වැඩිය මුකුත් දන් නැ, දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියපන්කො. විස්තර ගන්න පුළුවන් සයිට් එකක් හරි දෙන්නකෝ
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ERP kiyanne Enterprise Resource Planing systems machan.. A kiyanne Organization 1kaka okkome operation sigle system 1kakin wenne.. Wadidura wisthara onenan PM 1k dapan ban..
     
    Last edited: