error-එකමොකක්ද

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    Error එකක්. ඒ කියන්නේ Code එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියන එක.

    ඊට එහා නම් ඔය ෆොටෝ එක බලල කියන්න බෑ :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Error එකක්. ඒ කියන්නේ Code එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියන එක.

    ඊට එහා නම් ඔය ෆොටෝ එක බලල කියන්න බෑ :lol::lol::lol:

    මම මේ පලවෙනි app එක බන් run කරන්න යන්නේ. හරි යන්නේ නෑ නේ බන්. උබ ඇන්ඩ්‍රොයිඩ් කරනවද ?