Harshani Mapa

Member
Jun 22, 2008
165
18
0
"Windows cannot access the specific device, path or file, you many not have appropriate permission to access the item "

මේ විදියට පෙන්නන්නවා. මොකක්ද මේකට කරන්න පුළුවන්. දන්න කෙනෙක් උදව්වක් දෙන්න. :yes:

OS - Windows XP

C: එක share කරලත් බැලුවා, එත් හරි ගියේ නෑ. security- permission -everyone කලා එත් හරි ගියේ නෑ. :(:(
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ප්‍රශ්නේ පැහැදිලි මදි.....
    OS එකයි partition එකයි හරි.
    නමුත් මොනවා කරන්න ගියාමද ඔය ප්‍රශ්නේ එන්නේ?
    Windows boot වෙනවද?
    XP sp2 or sp3 ද?
    Admin ඇතුළුව users ලා කී දෙනෙක් ඉන්නවද?
    User ලාගේ privileges කොහොමද දාල තියන්නේ?
    ඔය වගේ විස්තර ඇතුව කියන්න උදව්වක් කරන්නම්
     
    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0

    ප්‍රශ්නේ පැහැදිලි මදි.....
    OS එකයි partition එකයි හරි.
    නමුත් මොනවා කරන්න ගියාමද ඔය ප්‍රශ්නේ එන්නේ?
    Windows boot වෙනවද?
    XP sp2 or sp3 ද?
    Admin ඇතුළුව users ලා කී දෙනෙක් ඉන්නවද?
    User ලාගේ privileges කොහොමද දාල තියන්නේ?
    ඔය වගේ විස්තර ඇතුව කියන්න උදව්වක් කරන්නම්

    Ow windows boot wenawa prashnayak nathuwa. Use karanne SP2. Users la widiyata inne Admin witharayi.
    me .exe file eka mama share folders walin copy karagaththa desktop ekata. aeka run karanna giyama thamayi me widiyata error eka denne.

    mama wena exe ekak ae wagema copy karagena baluwa. aeka prashnayak nathuwa run wenawa.
     
    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0
    share witarak deela madi.. security tab eken security hadanna.. etakota oyata ooone de wei...

    security "Everyone" deela thiyenne, aekata full control permission denna widiyak ne. Allow karanne nane..
    anith machines walin allow karanna denawa.
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Ow windows boot wenawa prashnayak nathuwa. Use karanne SP2. Users la widiyata inne Admin witharayi.
    me .exe file eka mama share folders walin copy karagaththa desktop ekata. aeka run karanna giyama thamayi me widiyata error eka denne.

    mama wena exe ekak ae wagema copy karagena baluwa. aeka prashnayak nathuwa run wenawa.

    ඔයාගේ තියන්නේ Windows වල privileges වල හෝ access වල හෝ වෙනත් ප්‍රශ්නයක් නෙවෙයි.
    ඔය file එකේ ප්‍රශ්නයක් තියන්නේ. පොඩ්ඩක් බලන්න ඔය file එක original එකත් එක්ක MD5 එක හරිද කියල.මොකද මට හිතෙන්නේ එක්කෝ file එක corrupt වෙලා හෝ ඔයාගේ virus guard එක clean කරනකොට header එක damage වෙලා.
    මොකද නැත්නම් අනිත් exe files run වෙලා ඕක විතරක් නොවී තියෙන්න බැහැ.
     
    mama hithanne file eke awulak neweyi, mata ae machine eke, ae file ekata full control permission denna allow karanne ne.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mama hithanne file eke awulak neweyi, mata ae machine eke, ae file ekata full control permission denna allow karanne ne.

    ඔයාගේ ප්‍රශ්නේ තියන්නේ internet security, virus gaurd, spyware removers වගේ දෙයක.
    එහෙම නැත්නම් ඔය කිසිම එකක් install කරලා නැතිව වෙන්නත් පුළුවන්.
    Virus guard එකක් තියෙනවා නම් එක disable කරලා run කරන්න try කරන්න.හැබැයි ඉතින් එක අනුමත කරන්න නම් බෑ.

    මොකද registry එකේ exe files වලට අදාල entry එකේ වෙනසක් වෙලා තිබුනොත් එක හදනකල් ඔය error එක එන්නත් පුළුවන්.

    හැබැයි ඔක්කොටොම කලින් Administrator විදියට ලොග් වෙලා ඉන්න ඕන ඔය ඕනෑම දෙයක් කරන්න කලින්.

    මම internet එකේ දැක්ක සමහරු virus guard එක Uninstall පවා කරලා තියෙනවා ඔය ලෙඩේට බෙහෙත් නැතිව.

    මේ links ටික try කරන්න.

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට පොඩ්ඩක් බලල කියන්න තියන්නේ Internet Explorer 7 ද කියල. එහෙම නම් මෙන්න මේ විදියට කරන්න.

    1. Go to: Control Panel > Internet Options
    2. select "Security" tab
    3. Custom Level button
    4. set "Launching applications and unsafe files" to enable or prompt (located at bottom third of settings list)

    Also,

    5. select "Local intranet"
    6. select "sites"
    7. uncheck "Automatically detect intranet
    network" (leave other options checked)

    වැඩේ හරිගියොත් කියන්න අනිත් අයටත් දැනගන්න.
     
    • Like
    Reactions: Harshani Mapa