"Windows cannot access the specific device, path or file, you many not have appropriate permission to access the item "
මේ විදියට පෙන්නන්නවා. මොකක්ද මේකට කරන්න පුළුවන්. දන්න කෙනෙක් උදව්වක් දෙන්න.
OS - Windows XP
C: එක share කරලත් බැලුවා, එත් හරි ගියේ නෑ. security- permission -everyone කලා එත් හරි ගියේ නෑ.