Intune/ Active Directory Help

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මේකේ Intune/ AD admin කෙනෙක් හරි, subject එක දන්න කෙනෙක් ඉන්නවද?
    මං Windows 10 Home Single device එකක් enroll කරා, compliance policies check වෙලා device එකත් onboard වුණා

    අනිත් configuration policies ටික deploy වෙලා නෑ, re-enroll කරලත් බැලුවා හරි ගියේ නෑ :(


    [SOLVED]​

    [device configuration policies aren't possible on windows 10 home edition]
     
    Last edited: