මචන්ලා, මම PTC වල register වෙන්න ගියාම මෙහෙම කියනවනේ.
The following error occurred:
You're allowed to have only 2 accounts per IP address or household.

cookies clear කරා, dongle එක ගලවල ගැහුවා, මොකකින්වත් හරියන්නේ නෑනේ,

දැන් ඉතුරුවෙලා තියෙන්නේ dongle එක ගලවලා පොළොවේ ගහන්න විතරයි.

help එකක් දියල්ලකෝ.
මම use කරන්නේ hutch