Escalator එකට_අහුවෙලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    චීනේ වුන දෙයක්.අම්මා පුතාව බේරලා එයා ජීවිතෙන් සමුගන්නවා..ලංකාවේ ළමයි ගගට විසික් කරන,කුණු ගොඩවල් වලට විසික් කරන අම්මලත් ඉන්නවා.එහෙම බලනකොට මේ වගේ රත්තරන් අම්මලා කොයිතරම් වටිනවද.:(


    Mother-crushed-by-escalator.jpg


    Mother-crushed-by-escalator.jpg


    Mother-crushed-by-escalator.jpg


    :(:(:(:(



    වීඩියෝ එක ඕනනම් බලන්න.


    Code:
    http://www.liveleak.com/view?i=d72_1437910017
     
    • Like
    Reactions: Utumesh

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    ඒ චිනේම තමයි පාරේ වාහෙකට අහු වෙච්ච පොඩි එකාව නොදැක්ක වගේ යන්නේ
    කොයි රටෙත් හොඳ වගේම නරක උන් ඉන්නව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ චිනේම තමයි පාරේ වාහෙකට අහු වෙච්ච පොඩි එකාව නොදැක්ක වගේ යන්නේ
    කොයි රටෙත් හොඳ වගේම නරක උන් ඉන්නව