චීනේ වුන දෙයක්.අම්මා පුතාව බේරලා එයා ජීවිතෙන් සමුගන්නවා..ලංකාවේ ළමයි ගගට විසික් කරන,කුණු ගොඩවල් වලට විසික් කරන අම්මලත් ඉන්නවා.එහෙම බලනකොට මේ වගේ රත්තරන් අම්මලා කොයිතරම් වටිනවද.:( :(:(:(:( වීඩියෝ එක ඕනනම් බලන්න...