මචං ESET virus guard එක හොදයිද උබල use කරනවද? ලංකාවෙ මොකක්හරි agent seen එකකුත් තියනවද?
ESET hondai PC eka slow wen na.. eka idiriyen inne a patten witarai habai.. Virus detection and removal capabilities adui compared to major antivirus brands.
mehen gannawanam Kaspersky thama.
eset ganna epa.
Kaspersky is a better alternative but still you need to configure it in a way that it will give u 99% protection. If you just install it without proper configuration, it wont give you the protection from much sophisticated viruses.
meke rating balala ganna.
https://www.av-test.org/en/antivirus/home-windows/
normal use karana kenekta Windows 10 nam thiyenne "Windows Defender" eka hodatama athi.
lankawe agent la nathi unath awulak nathnam "Bitdefender" eka ganna.
AV TEST ගහගනින් පුකේ 
මම නම් අදමයි ඔය සයිට් එක ඇහුවේ. ගෝතයෝ වගේ කොහෙවත් තියෙන සයිට් වල රේටින්ග් වලට වයිරස් ගාඩ් යූස් කරන්න එපා 


අවුරුදු 6 කට වඩා දැන් Eset යූස් කරනවා තාම කිසි දවසක එකම එක වයිරස් එකක් ඇවිත් නෑ.
වයිරස් ගාඩ් හොයපන් user experience එකෙන් නැතුව කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න.
මට නම් හොඳම Eset, Kaspersky, Windows Defender තමයි. ඕන කෙනෙක්ට බය නැතුව යූස් කරන්න කියනවා. kaspersky ගොඩක් අයගේ PC වල රන් කරන්න අමාරුයි RAM Usage එක වැඩි නිසා ඒ නිසා Eset තමයි හොඳම 



AV-TEST එක ගැන දන්නැත්නම් බං වයිරස් ගාඩ් ගැන විචාර දෙන්න එපා බං. 
AV-TEST එක තමා ලෝකෙ විස්වාසම වයිරස් ගාඩ් , සෙකුරිටි ගැන ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක ජර්මනියෙ අවුරුදු 15ක් විතර පරණ.
https://www.av-test.org/en/about-the-institute/
ඕක ඉන්ඩිපෙන්ඩන්ට් නිසා තමා විස්වාස කාගෙවත් ස්පොන්සරින් වලට යටත් නැති නිසා.
ඔක්කොම ඔන්ලයින් රිවීව්, රේටින් දෙන්න ඕකෙන් ඩේට යූස් කරනව.
අවුරුදු 6කට වයිරස් අහුවුනේ නැත්තෙ ඕකෙ වයිරස් නැද්ද නැත්නම් ඕකට වයිරස් අල්ලන්න බැරි නිසාද කියල උඹ දන්නවද? 
user experience එකෙන් වයිරස් ගාඩ් වල වයිරස් ස්කෑනින් ඇල්ගොරිතම්, වයිරස් ඩෙෆිනිශන් ෆයිල්ස්, ප්‍රෝග්‍රැම් බිහේවියර් මොනිටරිං, etc& තියෙන හැකියාව හොයන්න බෑ බොල.
පර්ෆෝමන්ස්, ස්පීඩ්, user-friendliness නම් පුලුවන්, අනිත් ඒව උඹ හොයයි බම්බුව. 

"කොහෙවත් තියෙන ගොන් සයිට් වල රේටින්ග් වලින් නෙමෙයි. අපිටත් පුළුවන් ඔය වගේ සයිට් හදන්න."


ඔව් උඹ හදයි AV TEST රිසර්ච් සෙන්ටර් එක.... 
https://www.av-test.org/en/about-the-institute/test-procedures/
Av Test kiyanne well reputed testing organization ekak.. oya wage godak ewa tiyanawa.. AV Comparatives, ICSA LAbs, AV LAb, Virus Bulletins, SE Labs wage..
Habai a hama ekenma kiyana dey tama meka..
ESET is a better antivirus ,performance wise, but not as good as Trend Micro, Kaspersky, Bitdefender, Norton in terms of Virus removal.
What we need to understand is no antivirus is perfect. Anything can be bypassed unless we configure it well. And my friends kaspersky can be configured like that and Eset doesn't have that feature. (whitelisting)
So if you need a protection boost use kaspersky (with proper configurations)
If you think about PC performance use ESET. ( if you choose eset, my recommendation is to use it with the software i mentioned below)
http://www.elakiri.com/forum/showthread.php?t=1905309
I have also made a list of Antivirus softwares i personally tested below. Hope that helps
http://www.elakiri.com/forum/showthread.php?p=24590755#post24590755 