මෙකෙදි verificationන් 3ක් කරනවා
1 authenticity of the digital ID
2 certificate status (Active/valid cert)
3 document integrity (tampered etc.)
Document එක Acrobat Reader එකෙන් open කරන්න
Signature එක උඩ click කරන්න
මෙහෙම automatically validate වෙන්නෙ Adobe “Trusted by default” Certificates Authorities issue කරපු certificate වලින් sign කරපු document විතරයි. අනිත් එවගෙ root certificate එක trusted identity විදියට අපි configure කරගන්න ඕනැ. එවගේ signature එක උඩ question mark එකක් පෙන්නනවා
signature එක උඩ double click කරන්න Signature Validation Status window එක open වෙනවා
Signature Properties click කරන්න
Under Signer's info --> Show signer's Certificate
Certificate viewer Window -->This will show certificate details
Trust TAB එකට ගිහින් certificate එක trusted එකක් විදියට ඇඩ් කරන්න පුලුවන්