හිකිස් , මේවා රහස් ඔත්තු සේවා මොන්ටසෝරි වල උගන්නන ප්ලෑන්, මු හදන්නෙ එ බු සෙ එවුන් කොටවන්න, යකො ඉස්සර වෙලා රහස් ඔත්තු සේවා මොන්ටසෝරි විබාගෙ පාස් වෙලා වරෙන්, උබ ඒකත් පේල් වෙච්ච එකෙක් නේද? ඔය මල ඉලව් එක ESIS විසුරොලා වෙන ජොබ් එකක් හොය ගනින්, උබයි උබෙ ගොබ්බ ESIS රැලයි හොදය් කාගිල්ස්/කීල්ස් වල සිකුරිටි වැඩ වලට.
නොදන්න ඔත්තු සේවා නොකර ආයෙ වරෙන් එ බු සෙට, අපි ඕන් නන් හිච්චි පුතා නායක තුමාගෙන් සමාව ඉල්ලලා දෙන්නන්
