eSisulka Mobile App - Class යන්න කම්මැලි අයට

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    108904012_112792787178932_2158211851128412571_o.png


    මචං පොඩි වැඩකට අත ගැහුවා .
    Tution යන්න ඕන වෙන්නේ නෑ ඉස්සරහට !
    ඉන්න තැනක ඉදන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් !!
    මේකට අලුත් විෂයන් , Courses ඉස්සරහට එකතු වෙනවා..
    App එක Try කරලා බලලා හොද නරක කියන්න .


    Download eSisulka Application

    User Flow එක පුළුවන් තරම් Smooth වෙන්න හැදුවේ.

    iOS App එක ලගදීම එලියට දානවා !!

    Like - eSisulka Facebook Page
    Page එකට තාම ලයික්ස් මදි :sorry::sorry:
    Share කරලා , අදුරන ඉගෙන ගන්න අය ඉන්නවා නම් පණිවිඩේ දීලා සප් එකක් දෙන්න !!

    :love::love::love::love::love:

     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඒයි කොල්ලො කොරියන් eps class එකකුත් දාපන් මේකට .. ඉක්මනටම
     
    • Like
    Reactions: D_Mad