මචං පොඩි වැඩකට අත ගැහුවා .
Tution යන්න ඕන වෙන්නේ නෑ ඉස්සරහට !
ඉන්න තැනක ඉදන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් !!
මේකට අලුත් විෂයන් , Courses ඉස්සරහට එකතු වෙනවා..
App එක Try කරලා බලලා හොද නරක කියන්න .
Download eSisulka Application
User Flow එක පුළුවන් තරම් Smooth වෙන්න හැදුවේ.
iOS App එක ලගදීම එලියට දානවා !!
Like - eSisulka Facebook Page
Page එකට තාම ලයික්ස් මදි


Share කරලා , අදුරන ඉගෙන ගන්න අය ඉන්නවා නම් පණිවිඩේ දීලා සප් එකක් දෙන්න !!





Last edited:

native androida da gehuwe?