මම Esoft එකේ කරන courses ගැන විස්තර හෙව්ව.
ඒත් ඊට පස්සෙ, ගොඩ දෙනෙක් Esoft කියන අධ්‍යාපන ආයතනය ගැන ගොඩක් සෘණාත්මක අදහස් දාල තියෙනව දැකල තියෙනව කිරියෙම.
ඒකට හේතුවක් තියෙනව ද? ඇත්තටම Esoft එකෙන් මොකක් හරි පාඨමාලාවක් කරගන්න ගියොත් ඒක නිකම් අපතේ යැවීමක් වගේ වෙන්න හේතුවක් තියෙනව ද ?
අපි හිතමු උපාධි නෙමෙයි. ඩිප්ලෝමා වගේ පාඨමාලා 30,000 / 40,000 වගේ මිල ගණන් වලට තියෙන? IT courses, එහෙම නැත්නම් Electronic / Hardware courses හෝ වෙනත් මොනව හරි... සම්බන්ධයෙන් වියදම් කරල Esoft ආයතනයෙන් ඉගෙනගන්න යන එක බහුතරයක් හොඳ නැහැ කියන එක ගැන මොකක් හරි පැහැදිලි හේතුවක් තියෙනව ද ඇයි කියල ?
Esoft එකේ course කරපු, කරන හෝ සම්පූර්ණ කරපු අය ඉන්නව නම් අදහස් දැනගන්න තියෙනව නම් වටිනව.

eth practical 0i ne bn. fresher kenekuta eka loku aulk. cost eke hatiyata worth habai 