Esoft අධ්‍යාපන ආයතනය ගැන ?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම Esoft එකේ කරන courses ගැන විස්තර හෙව්ව.
    ඒත් ඊට පස්සෙ, ගොඩ දෙනෙක් Esoft කියන අධ්‍යාපන ආයතනය ගැන ගොඩක් සෘණාත්මක ‍අදහස් දාල තියෙනව දැකල තියෙනව කිරියෙම.
    ඒකට හේතුවක් තියෙනව ද? ඇත්තටම Esoft එකෙන් මොකක් හරි පාඨමාලාවක් කරගන්න ගියොත් ඒක නිකම් අපතේ යැවීමක් වගේ වෙන්න හේතුවක් තියෙනව ද ?

    අපි හිතමු උපාධි නෙමෙයි. ඩිප්ලෝමා වගේ පාඨමාලා 30,000 / 40,000 වගේ මිල ගණන් වලට තියෙන? IT courses, එහෙම නැත්නම් Electronic / Hardware courses හෝ වෙනත් මොනව හරි... සම්බන්ධයෙන් වියදම් කරල Esoft ආයතනයෙන් ඉගෙනගන්න යන එක බහුතරයක් හොඳ නැහැ කියන එක ගැන මොකක් හරි පැහැදිලි හේතුවක් තියෙනව ද ඇයි කියල ?

    Esoft එකේ course කරපු, කරන හෝ සම්පූර්ණ කරපු අය ඉන්නව නම් අදහස් දැනගන්න තියෙනව නම් වටිනව.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,071
    113
    Esoft metro campus hodai. Ape harak godak yanne Esoft metro college. Ewaye lecutres lata wada metro campus wala ena lectures la professionals la.

    Man O/L witharai kare A/L karanna asawak thibbe na.
    Esoft metro campus ekakata giye

    DiTECH mulin kara
    DiACN kara
    passe Esoft ekema KIngston UNi eke Bsc Computer Science - Networking kara

    Overall hodatama hodai mata
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Esoft metro campus hodai. Ape harak godak yanne Esoft metro college. Ewaye lecutres lata wada metro campus wala ena lectures la professionals la.

    ....

    Thanks bro.

    වටිනව මේ විස්තර ටික. මමත් දැක්ක Metro Campus / Metro College කි්යල දෙකක්. ඒක පැහැදිලි නැහැ. මොකද්ද ඒ දෙකක් තියෙන්නෙ කියල. එතකොට මේ "Metro College" කියන එක Low standard quality එකක් ද? ඒක ගැන ද වැඩි දෙනෙක් හොඳ නැහැ කියන්නෙ.?

    ගොඩක් වෙලාවට Metro College කියන එකේ Ad එහෙම නිතර දකිනව FB එකේ එහෙම. Esoft Branch කියල තමයි දාන්නෙ. නමුත් Main website එකෙත් හරියට ඒ ගැන විස්තරයක් මට හම්බුනේ නැහැ.
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,071
    113
    Thanks bro.

    වටිනව මේ විස්තර ටික. මමත් දැක්ක Metro Campus / Metro College කි්යල දෙකක්. ඒක පැහැදිලි නැහැ. මොකද්ද ඒ දෙකක් තියෙන්නෙ කියල. එතකොට මේ "Metro College" කියන එක Low standard quality එකක් ද? ඒක ගැන ද වැඩි දෙනෙක් හොඳ නැහැ කියන්නෙ.?

    ගොඩක් වෙලාවට Metro College කියන එකේ Ad එහෙම නිතර දකිනව FB එකේ එහෙම. Esoft Branch කියල තමයි දාන්නෙ. නමුත් Main website එකෙත් හරියට ඒ ගැන විස්තරයක් මට හම්බුනේ නැහැ.
    Metro college wala godak inne eyalage employees la man danna tharamin. Eth Metro campus wala enne professionals la naththan ekata adala hoda lectures la. Ape Diploma eke unath hoda lecture kenek hitiye.

    Metro campus witharai man recommend karanne. man oye dekatama gihin thiyenawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202

    College kiyanne podi branch. karana course eka anuwa tama quality eka. practical exporsure nm 0i habai. uba mokakda karanna hadanne?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දැන් අවුරුදු ගානකට කලින් මං මෙට්‍රො කැම්පස් එකේ BCS කරා. හොද කොලිෆයිඩ් ඇන්ඩ් එඩියුකේටඩ් සෙට් එකක් තමයි ලෙක්චස් කරේ. දයාන් ලොක්කත් එක සබ්ජෙක්ට් එකක් කරා. මගේ එක්ස්පීරියන්ස් එක නම් සැටිස්ෆයි එකක්.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    College kiyanne podi branch. karana course eka anuwa tama quality eka. practical exporsure nm 0i habai. uba mokakda karanna hadanne?

    ඔව්. මටත් පස්සෙ ඕක හිතුන එහෙම වෙන්න ඇති කියල. Practical වැඩියෙන්ම තියෙන එකක් තමයි මම බැලුවෙ. Electronics, Motherboard Chip Level Reparing course එකක්. දැන් මේ කියන විදිහට කොහොම වෙයිද දන්නෙ නැහැ. හැබැයි full cover කරන subject areas බැලුවම ඒවගෙ වරදක් නැහැ හැම subject එකක්ම පිළිවෙලින් තියෙනව. නමුත් reparing වගේ දේවල් අනිවාර්යෙන් Practical තමයි. Metro College එකක තමයි ඒක තිබුණෙ. නමුත් Metro Camus වල එහෙම course එකක් නැහැ නේද ? මම මේ කියන එක Assured Diploma එකක්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Electronics, Motherboard Chip Level Reparing course එකක්
    owata itin unta practical dennath bane, wadi ganak nati nisa join wela concept tika allagena ituru dewal self karaganna. :yes: mekada? mekenm certificate eka esoftlu denne :rofl:
    Diploma in Laptop Repairing

    දැන් අවුරුදු ගානකට කලින් මං මෙට්‍රො කැම්පස් එකේ BCS කරා. හොද කොලිෆයිඩ් ඇන්ඩ් එඩියුකේටඩ් සෙට් එකක් තමයි ලෙක්චස් කරේ. දයාන් ලොක්කත් එක සබ්ජෙක්ට් එකක් කරා. මගේ එක්ස්පීරියන්ස් එක නම් සැටිස්ෆයි එකක්.
    Me too ;) eth practical 0i ne bn. fresher kenekuta eka loku aulk. cost eke hatiyata worth habai :)
    ------ Post added on Aug 12, 2021 at 7:09 PM
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    owata itin unta practical dennath bane, wadi ganak nati nisa join wela concept tika allagena ituru dewal self karaganna. :yes: mekada? mekenm certificate eka esoftlu denne :rofl:

    Me too ;) eth practical 0i ne bn. fresher kenekuta eka loku aulk. cost eke hatiyata worth habai :)
    ------ Post added on Aug 12, 2021 at 7:09 PM
    ප්‍රැක්ටිකල් තිබුනද බන්? මං කෙලින්ම ෆයිනල් ඉයර් එකට ජොයින් උනේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Metro college wala godak inne eyalage employees la man danna tharamin. Eth Metro campus wala enne professionals la naththan ekata adala hoda lectures la. Ape Diploma eke unath hoda lecture kenek hitiye.

    Metro campus witharai man recommend karanne. man oye dekatama gihin thiyenawa.

    Meka common deyak godak institutes wala
    Main branch or Colombo branch eke hodama lecturers la set wenne anith districts walata sapekshawa
    Specially industry eke indala ena visiting lecturers

    godak institutes eka nisa branch tiyaganne atfer ALs aya attract karaganna.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    owata itin unta practical dennath bane, wadi ganak nati nisa join wela concept tika allagena ituru dewal self karaganna. :yes: mekada? mekenm certificate eka esoftlu denne :rofl:

    Thanks. මේ කියන විදිහට practical කොහොම වෙයිද දන්නෙ නෑ. ඒත් දුන්නු අදහස නම් හොඳයි. Concept ටික අල්ලගෙන අනිත් දේවල් තනියම ඉගෙන ගන්න එක.
    දෙන සහතිකය කොච්චර දුරට valid ද දන්නෙ නැහැ. ඒත්, Esoft සහතිකයක් නම් අඩුම තරමෙ Esoft Metro Campus එකේ හරි වෙන ආයතනයක මොකක් හරි කරන්න යද්දි ඉදිරිපත් කරන්න Valid නම් ඒකත් ඇතිනෙ.
     
    • Like
    Reactions: kevin_levin