Esoft eke HND QS hodada?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
Esoft eke Moratuwa thiyena HND QS hodada?? karapu kenek innawada?
31/2 yanawalu, english hadaganna wei neda bn(kochchara durata onda?), :dull:
danna kenek kiyanko bn?
thnk all:rolleyes::rolleyes:
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකයි
    මම bcs කරන්නේ
    දෙවැනියට ගියේ esoft
    උන්ගේ වැඩ ෂෙඩූල් නම් පිලිවෙලයි.බට් ඉගැන්විල්ල නම් අවුල් සහගතයි
    දැන් යන්නේ මැට්‍රික් එකට
    ඒකනම් පාර
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මේකයි
    මම bcs කරන්නේ
    දෙවැනියට ගියේ esoft
    උන්ගේ වැඩ ෂෙඩූල් නම් පිලිවෙලයි.බට් ඉගැන්විල්ල නම් අවුල් සහගතයි
    දැන් යන්නේ මැට්‍රික් එකට
    ඒකනම් පාර

    monawada bn kare,? icbt, cinek, wage ewa hodai ne bn, gana 4 paniyda, mn karanna inna ekata:no::rolleyes: