ESOFT -IT ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    ESOFT එකට field එකේ තියෙන පිළිගැනීම කොහොමද NIBM,SLIIT ඒවා වගේ බලනකොට ?
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Ube budget ekath ekka balala karana thanaka hariyata karapan machan. Wada tika hariyata igena ganin. Goda yana eka sure..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    Ube budget ekath ekka balala karana thanaka hariyata karapan machan. Wada tika hariyata igena ganin. Goda yana eka sure..

    budget eka balanna ona,eth ita vada mata quality ekayi,field eke piliganeemayi tiyena thanaka karanna ona machan
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    338
    159
    43
    2010 wagenam SLIIT eka hondai NIBM & ESoft ekata wada. Dannam mama danna widihata NSBM (NIBM) thamayi honda. Check IIT as well.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo

    BCS කරා 2k දශකේ මුල හරියෙ, මුස්ලිම් කෑල්ලකට ට්‍රයි කරන්න ගිහිල්ලා ඒකි අමුතු පාට් එකක් දැම්මට පස්සෙ ඒක එහෙමම නැවතුනා... ඒ කාලෙ ස්ටාෆ් එක පට්ට.. අඳුරන කට්ටිය ගොඩක් හිටියා, යාලුවො වගේ හිටියෙ ලැබ් එකේ උන් එක්ක උනත්...

    කෝම උනත් කොලිෆිකේශන් එක ගැන පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒ කාලෙ ඉඳලම. ඒකෙ ඩිග්‍රි එකකට සමාන කොලිෆිකේශන් එකක් තිබ්බෙ නෑ... Edexcel උනත් පිලිගැනීම NIBM, SLIIT වගේ නෙමෙයි. ඊට අඩු මට්ටමක තමයි හැමදාමත් තිබ්බෙ...
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සල්ලි නාස්ති කරගන්න ඕන වගේ හිතෙනවනම් ESOFT පලයං :yes: මෙලෝ රහකට නැති හොර ගුහාවක් තමා. මම දන්න පැති කිහිපයකම ඉන්න lecturers ට කිසිම දැනුමක් නැ. නිකං IT degree එකක් තියෙන්නේ..

    මම industry එකේ ඉන්න නිසා කියන්නේ.. යනවනම් SLIIT or IIT පලයං.. ගාන අමාරු නම් NIBM යන්න. ඒත් දැන් NIBM එකේ quality ඉස්සර තිබ්බ එක නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සල්ලි නාස්ති කරගන්න ඕන වගේ හිතෙනවනම් ESOFT පලයං :yes: මෙලෝ රහකට නැති හොර ගුහාවක් තමා. මම දන්න පැති කිහිපයකම ඉන්න lecturers ට කිසිම දැනුමක් නැ. නිකං IT degree එකක් තියෙන්නේ..

    මම industry එකේ ඉන්න නිසා කියන්නේ.. යනවනම් SLIIT or IIT පලයං.. ගාන අමාරු නම් NIBM යන්න. ඒත් දැන් NIBM එකේ quality ඉස්සර තිබ්බ එක නෑ.
    ICBT ගැන මොකද හිතන්නෙහ් ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    IIT palayan. mama danna ekek innwa dan u 300k+ salary. Habai uba mokta giyath hariyata igenaganin. Salli nasthi nokara.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Degree 1k kiynne dan paper qulification 1 witharai bng ada kale. degree tyna un oni tharam. industry awam SLIIT, NSBM d kohed kyna eka wedak ne.. wedai witarai unta oni. Ape office wala innwa oya uni wlin apu un melo wedak krgnna beri. degree 1k oni eth ekkama vendor certifications karapan. danna tharamin IIT hodai reputation eka.
     
    කතාව නම් ඇත්ත. ඒත් එහෙමයි කියල සල්ලි දිලා මෙලෝ රහක්ම නැති එකකට යන එක නම් තේරුමක් නෑ..ෂෝ එකකට කියනව නෙමේ..මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධම Software company එකක..මම ඉන්ටවිව්ත් කරනව සමහර වෙලාවට.දන්න නිසා කියන්නේ..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ICBT ගැන මොකද හිතන්නෙහ් ?

    මට නම් අද වෙනකං හොද SE කෙනෙක් ඕකෙන් හම්බෙලා නෑ බං..අනික් ඩ්‍රිග්‍රි (Non IT/SE) එ්වනම් හොද ඇති..දන්නේ නෑ..