bump
ESOFT vs ICBT ?
Ube budget ekath ekka balala karana thanaka hariyata karapan machan. Wada tika hariyata igena ganin. Goda yana eka sure..
2010 wagenam SLIIT eka hondai NIBM & ESoft ekata wada. Dannam mama danna widihata NSBM (NIBM) thamayi honda. Check IIT as well.
budget eka balanna ona,eth ita vada mata quality ekayi,field eke piliganeemayi tiyena thanaka karanna ona machan
budget eka balanna ona,eth ita vada mata quality ekayi,field eke piliganeemayi tiyena thanaka karanna ona machan
මෙලෝ රහකට නැති හොර ගුහාවක් තමා. මම දන්න පැති කිහිපයකම ඉන්න lecturers ට කිසිම දැනුමක් නැ. නිකං IT degree එකක් තියෙන්නේ..ICBT ගැන මොකද හිතන්නෙහ් ?සල්ලි නාස්ති කරගන්න ඕන වගේ හිතෙනවනම් ESOFT පලයංමෙලෝ රහකට නැති හොර ගුහාවක් තමා. මම දන්න පැති කිහිපයකම ඉන්න lecturers ට කිසිම දැනුමක් නැ. නිකං IT degree එකක් තියෙන්නේ..
මම industry එකේ ඉන්න නිසා කියන්නේ.. යනවනම් SLIIT or IIT පලයං.. ගාන අමාරු නම් NIBM යන්න. ඒත් දැන් NIBM එකේ quality ඉස්සර තිබ්බ එක නෑ.
Degree 1k kiynne dan paper qulification 1 witharai bng ada kale. degree tyna un oni tharam. industry awam SLIIT, NSBM d kohed kyna eka wedak ne.. wedai witarai unta oni. Ape office wala innwa oya uni wlin apu un melo wedak krgnna beri. degree 1k oni eth ekkama vendor certifications karapan. danna tharamin IIT hodai reputation eka.
ICBT ගැන මොකද හිතන්නෙහ් ?