ha ha aniwa machan. yana un paw thamai ithin
පිස්සු වැඩ බන්. ඉගෙන ගන්න ඕන එකාට ඕන වෙන්නේ ඩොන්ගල් එකකුයි. පී සී එකකුයි විතරයි![]()
වරෙල්ල මෙහාට මේ ESOFT යක්කු කරන අපරාදය කියන්න. යකෝ මුන්ට හෙන ගහනව මේ අහින්සකයින්ගෙන් ගරන හැටියට. ගැරුවට කමක්නෑ ගන්න ගානට දෙයක් උගන්වනවනම්.තනිකර බොරුව කරන්නේ. කොලබ, නුවර ශාකාවල උගන්වන උන් කමක් නෑ හරි කිව්ව හැකි. ඒත් වෙන නගර වල තියෙන ඒවල උගන්වන්නේ මුලින් ඉගෙන ගත්ත උන්
බලාපන්කෝ මුන්ගේ ගනන්.ඒත් ගන්න ගානට තනිකර බොරුවක් කරන්නේ...
මාස 3න් කෝස් එක ගනින්. මාසෙට දවස් 4යි. එක දවට පැය 3යි. පැය 36 මුලු කොස් එකටම. යකෝ පැය 36කින් අහවල් ලබ්බක් කරන්නද?
Diploma in Web Engineering (DiWE)
Unit 1 – Introduction to web technologies
Unit 2 – Multimedia technologies on the web
Unit 3 – Coding with HTML
Unit 4 – Web designing tools (DreamWeaver, Flash, Photoshop)
Unit 5 – Programming with JavaScript
Unit 6 – Fundamentals of PHP
Unit 7 – Advanced PHP concepts
Unit 8 – File handling with PHP
Unit 9 – Using extensions and image manipulation
Unit 10 – Working with mySQL databases
Unit 11 – Web Development Project
35000 කට ආසන්න ගානක් අරන් ඔච්චරද උගන්වන්නේ?
Certified Web Designer
Unit 1 – Introduction to Design Template
Unit 2 – Graphics for Web
Unit 3 – Multimedia and it’s Application
Unit 4 – HTML
Unit 5 – Adobe Flash
Unit 6 – Adobe Photoshop
Unit 7 – Adobe Dreamweaver
Unit 8 – Client side validation using JavaScript
විලිලැජ්ජයි....
Certificate in Web Development (PHP and MySQL)
Unit1 – Installing and Configuring Apache, PHP, PhpMyAdmin and MySQL
Unit1 – Basics of PHP
Unit2 – String Manipulation and Regular Expression
Unit2 – Working with Numbers
Unit3 – Managing the Date and Time
Unit4 – Files and Directories
Unit5 – PHP Arrays
Unit6 – Writing Function and Reusing Code
Unit7 – Object-Oriented in PHP
Unit8 – Relational Database and Database Implementation
Unit9 – Accessing Your MySQL Database from the Web with PHP
Unit10 – Using Session Control in PHP
Unit11 – Generating PDF Reports using PDFlib
Unit12 – Generating Graphs using GD2
22000 ක් අරගෙන මෙච්චරද යකෝ උගන්වන්නේ?
අනේ අම්මප මට නම් තේරෙන්නෑ ඇයි ළමයි මේවට මෙච්චර මුදල් නාස්ති කරන්නේ කියල ඉගෙන ගන්නවනම් කොච්චර ක්රම තියෙනව ඕව ඉගෙන ගන්න. අනික මුන්ගේ සහතික කියල උනත් බල්ලෙක් ගනන් ගන්න එකක්යැ..![]()
mama 2 year walata kalin diwe kara habai apata 6 manth wage kara . samayan danumak labuna . mama kare bambalapitiya branch ake.







මමත් Negombo branch එකේ DIWE කලා.... ගන්න දෙයක් නෑ අජූතයි......
syllabus එකනම් අවුලක් නෑ....
ඒත් උගන්වන්නෙම නෑ අපරාදෙසල්ලි කියල හිතුන බන්.........
ප්රස්නයක් අහපු ගමන් බනිනව Flsh, Photoshop අල්ලනෙවත් නෑ..
HTML, CSS , JAVA Script tikak kara...
Java and PHP කරේ එපා කරන්න වගේ බන් අපිට...
මුන් විතරක් නෙමේ ලන්කාවෙ ගොඩක් තැන්වල බොරුව කරන්නේ.........
![]()
