Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    machan Esoft eke HND course eka mokakda? 1 1/2 years kiyala eka ? Bambalapitiye tiyana metro campus eke tiyana eka ? eka ewara karala thawa 1 year walin degree eka complete karanna puluwan kiwwa ... eka kohomada?
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA
    වරෙල්ල මෙහාට මේ ESOFT යක්කු කරන අපරාදය කියන්න. යකෝ මුන්ට හෙන ගහනව මේ අහින්සකයින්ගෙන් ගරන හැටියට. ගැරුවට කමක්නෑ ගන්න ගානට දෙයක් උගන්වනවනම්. :angry::angry::angry: තනිකර බොරුව ක‍රන්නේ. කොලබ, නුවර ශාකාවල උගන්වන උන් කමක් නෑ හරි කිව්ව හැකි. ඒත් වෙන නගර වල තියෙන ඒවල උගන්වන්නේ මුලින් ඉගෙන ගත්ත උන් :rofl::rofl::rofl::rofl:

    බලාපන්කෝ මුන්ගේ ගනන්. :angry::angry::angry::angry: ඒත් ගන්න ගානට තනිකර බොරුවක් කරන්නේ...

    මාස 3න් කෝස් එක ගනින්. මාසෙට දවස් 4යි. එක දවට පැය 3යි. පැය 36 මුලු කොස් එකටම. යකෝ පැය 36කින් අහවල් ලබ්බක් කරන්නද? :angry::angry:

    Diploma in Web Engineering (DiWE)

    Unit 1 – Introduction to web technologies
    Unit 2 – Multimedia technologies on the web
    Unit 3 – Coding with HTML
    Unit 4 – Web designing tools (DreamWeaver, Flash, Photoshop)
    Unit 5 – Programming with JavaScript
    Unit 6 – Fundamentals of PHP
    Unit 7 – Advanced PHP concepts
    Unit 8 – File handling with PHP
    Unit 9 – Using extensions and image manipulation
    Unit 10 – Working with mySQL databases
    Unit 11 – Web Development Project


    35000 කට ආසන්න ගානක් අරන් ඔච්චරද උගන්වන්නේ? :angry::angry:


    Certified Web Designer

    Unit 1 – Introduction to Design Template
    Unit 2 – Graphics for Web
    Unit 3 – Multimedia and it’s Application
    Unit 4 – HTML
    Unit 5 – Adobe Flash
    Unit 6 – Adobe Photoshop
    Unit 7 – Adobe Dreamweaver
    Unit 8 – Client side validation using JavaScript

    :rofl::rofl::rofl: විලිලැජ්ජයි....


    Certificate in Web Development (PHP and MySQL)

    Unit1 – Installing and Configuring Apache, PHP, PhpMyAdmin and MySQL
    Unit1 – Basics of PHP
    Unit2 – String Manipulation and Regular Expression
    Unit2 – Working with Numbers
    Unit3 – Managing the Date and Time
    Unit4 – Files and Directories
    Unit5 – PHP Arrays
    Unit6 – Writing Function and Reusing Code
    Unit7 – Object-Oriented in PHP
    Unit8 – Relational Database and Database Implementation
    Unit9 – Accessing Your MySQL Database from the Web with PHP
    Unit10 – Using Session Control in PHP
    Unit11 – Generating PDF Reports using PDFlib
    Unit12 – Generating Graphs using GD2

    22000 ක් අරගෙන මෙච්චරද යකෝ උගන්වන්නේ? :angry::angry::angry:



    අනේ අම්මප මට නම් තේරෙන්නෑ ඇයි ළමයි මේවට මෙච්චර මුදල් නාස්ති කරන්නේ කියල ඉගෙන ගන්නවනම් කොච්චර ක්‍රම තියෙනව ඕව ඉගෙන ගන්න. අනික මුන්ගේ සහතික කියල උනත් බල්ලෙක් ගනන් ගන්න එකක්යැ..:angry::rofl::rolleyes::D

    mama 2 year walata kalin diwe kara habai apata 6 manth wage kara . samayan danumak labuna . mama kare bambalapitiya branch ake.
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    mama 2 year walata kalin diwe kara habai apata 6 manth wage kara . samayan danumak labuna . mama kare bambalapitiya branch ake.

    මමත් Negombo branch එකේ DIWE කලා.... ගන්න දෙයක් නෑ අජූතයි......
    syllabus එකනම් අවුලක් නෑ....
    ඒත් උගන්වන්නෙම නෑ අපරාදෙසල්ලි කියල හිතුන බන්.........
    ප්‍රස්නයක් අහපු ගමන් බනිනව Flsh, Photoshop අල්ලනෙවත් නෑ..
    HTML, CSS , JAVA Script tikak kara...
    Java and PHP කරේ එපා කරන්න වගේ බන් අපිට...

    මුන් විතරක් නෙමේ ලන්කාවෙ ගොඩක් තැන්වල බොරුව කරන්නේ.........
    :no::no::no::no::no::no::no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මමත් Negombo branch එකේ DIWE කලා.... ගන්න දෙයක් නෑ අජූතයි......
    syllabus එකනම් අවුලක් නෑ....
    ඒත් උගන්වන්නෙම නෑ අපරාදෙසල්ලි කියල හිතුන බන්.........
    ප්‍රස්නයක් අහපු ගමන් බනිනව Flsh, Photoshop අල්ලනෙවත් නෑ..
    HTML, CSS , JAVA Script tikak kara...
    Java and PHP කරේ එපා කරන්න වගේ බන් අපිට...

    මුන් විතරක් නෙමේ ලන්කාවෙ ගොඩක් තැන්වල බොරුව කරන්නේ.........
    :no::no::no::no::no::no::no:

    Flash නම් දැන් outdated technology එකක් ඒක ඒ සමාගම විසින්ම හුදකලා වෙන්න ඇරල තියෙන්නේ. ඉතින් ඒව උගන්වල වැඩක් නෑ බන්. :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විලිලැජ්ජයි....විලිලැජ්ජයි....විලිලැජ්ජයි....විලිලැජ්ජයි....විලිලැජ්ජයි....