malithx2

Well-known member
  • May 19, 2010
    674
    366
    63
    ado baya wena epa mokada ube primikama kisima dekata baya wena epa kohomari oka karagning ubata puluwan uba ba kiyala pasa gahuwoth bama thamai kadi kadi hari english katha karapan wardiyata hari english liyana puruduweyan ohoma tika kalyak yanakota ubata ibetama english nothing machan.kokatath uba amathara english class ekata palyan.api kolo kohomari karapan hithata aran.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මචෝ ඇයි එහෙම හිතන්නේ..උඹ බය නැතිව ඕක කරගෙන යන ගමන් ඉංග්‍රීසි හදාගන්න..යාලුවට කියන ඒවා තේරුම් ගන්න පුලුවන්නම් ඇතිනේ තරමක් හරි.බය තියෙන්නේ කතා කරන 1 නේද..? කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානෙන් වැඩ කරගෙන යන්න..බය වෙන්න එපා සහෝ..සුභ පැතුම්..:yes:
    අනික යාළුවා අපි ලැජ්ජා වෙන්න ඕනි අපිට සිංහල බැරිනම් තමා..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    උඹට තියෙන්නෙ ඉංග්‍රීසියෙන් කතා කරන ප්‍රශ්නෙ නං , ඒක ප්‍රශ්නයක් කරගන්න එපා
    Lecturers ල ඕනෙ කෙනෙක් හම්බුනාම සිංහලෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.

    කොටින්ම E soft එකේ ඇතුලෙ වැඩ ඕනෙ දෙයක් සිංහලෙන් කරගන්න පුළුවන්

    නමුත් exam වල ලියද්දි නං සාමාන්‍යෙන් හොඳ ඉංග්‍රීසි තියෙන්න ඕනෙ. ක්ලාස් වලට ගිහිල්ල නැත්නං අඩුම තරමෙ ෆිල්ම් බලල වත් ඉගෙන ගත්තු කඩු කෑලි ටිකක් තියෙන්න ඕනෙ. නැත්නං පාස් වෙන්න අමාරුයි

    ඉඩක් ලැබුන වෙලාවක හොඳ පොතක් දෙකක් කියවපං
    ෆිල්ම් ටිකක් බලපං ඕනෙ නං subtitles එක්ක

    PS: - කවියා කියනව වගේ කඩ්ඩෙන් කියන ඒව නං තේරෙන්න ඕනෙ නැත්නං බෑ

    :yes: :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    මචෝ ඇයි එහෙම හිතන්නේ..උඹ බය නැතිව ඕක කරගෙන යන ගමන් ඉංග්‍රීසි හදාගන්න..යාලුවට කියන ඒවා තේරුම් ගන්න පුලුවන්නම් ඇතිනේ තරමක් හරි.බය තියෙන්නේ කතා කරන 1 නේද..? කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානෙන් වැඩ කරගෙන යන්න..බය වෙන්න එපා සහෝ..සුභ පැතුම්..:yes:
    අනික යාළුවා අපි ලැජ්ජා වෙන්න ඕනි අපිට සිංහල බැරිනම් තමා..

    :):yes:
     

    surangasp

    Member
    Jul 28, 2013
    13
    2
    0
    ESoft HND

    Dear al,
    Don't ever go to do HND & ESOFT...I personaly experienced they are not doing teaching properly at BAMBALAPITIYA head office. Also they are not giving study materials properly.. I had 16 subjects but they gave me only 9 study materials. Our whole class faced this issue. Also the teachers are not good at teaching, & they consider this as just sme part time job for them.sometimes classes are not conducted without prior inform. Students from far comes to the class & leave. They will follow you until they collect the CLASS PaYMENT If payments are delayed they send letters to your home. saying "pay this amount or registration will be canceled"... And after collecting all the payments they will kick your ass. No excuses are given for the students to submit assignments. they will ban you when they want to finish your classes. Very unkind treatments you will get when you go after all the payments are done. Can you do assignments without a proper teaching??? without study materials??? it doesn't matter if you go there meet their deadlines or you are fired. I dont know how they conduct other classes but for EDEXCEL HND this is it...


    Anyone else who faced this issue???????